රිළවුන් වඳුරන් දූපතකට දමා ඔවුන්ට කෑම සැපයිය යුතුයි
වගා හානි කරන රිළවුන් සහ වඳුරන් වැනි වන සතුන් දූපතකට ගෙන ගොස් නිදහස් කර, ඔවුන්ට දිනපතා ආහාර සැපයීමේ වැඩපිළිවෙළක් ක්රියාත්මක කළ යුතු බව වෘත්තීය අධ්යාපන නියෝජ්ය අමාත්ය නලින් හේවගේ මහතා ප්රකාශ කළේය.ඒ පසුගිය11 ද අම්බලන්ගොඩ…









