18 වංගුව මාර්ගය නැවත දැනුම් දෙන තුරු රාත්‍රි කාලයේදී වසා දමයි
කාලීන පුවත්

18 වංගුව මාර්ගය නැවත දැනුම් දෙන තුරු රාත්‍රි කාලයේදී වසා දමයි

මහනුවර – මහියංගන මාර්ගයේ 18 වංගුව ආශ්‍රිත මාර්ගය නැවත දැනුම් දෙන තුරු රාත්‍රි කාලයේදී වසා දැමීමට තීරණය කළ බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත පැවැසීය. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්  හුන්නස්ගිරිය කහටගොල්ල ප්‍රදේශය ආශ්‍රිතව මහා…

මන්ත්‍රී  අර්ච්චුනා ගැන 03 වෙනිදා අධිකරණයට කියන්න
කාලීන පුවත්

මන්ත්‍රී අර්ච්චුනා ගැන 03 වෙනිදා අධිකරණයට කියන්න

අනුරාධපුර ප්‍රදේශයේදී රථ වාහන පොලීස් නිලධාරීන්ගේ රාජකාරියට බධා වන ආකාරයට කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා සම්බන්ධයෙන් පෙබරවාරි මස 3 වැනිදා කරුණු වාර්තා කරන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට නියෝග කර ඇත. ඒ…

දුම්රිය E ටිකට් වංචාව CIDයෙන් පරීක්ෂණ
කාලීන පුවත්

දුම්රිය E ටිකට් වංචාව CIDයෙන් පරීක්ෂණ

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ මොබිටෙල් සමාගම එක්ව ක්‍රියාත්මක කරන ඔන්ලයින් ආසන වෙන් කිරීමේ ක්‍රියාවලියේ දී එම ටිකට්පත් ක්ෂණිකව මිල දී ගෙන වැඩි මිලකට වෙනත් පුද්ගලයන්ට අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ…

විදුලි බිල අඩු වීමත් සමඟ භාණ්ඩ හා සේවා මිලේ ද අඩුවක්
කාලීන පුවත්

විදුලි බිල අඩු වීමත් සමඟ භාණ්ඩ හා සේවා මිලේ ද අඩුවක්

මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලි බිල අඩු කිරීමට සාපේක්ෂව භාණ්ඩ මිල සහ සේවා ගාස්තු අඩු වීම ඉදිරි සති දෙකෙන් පසු සිදුවන බව, සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති නිරුක්ෂ කුමාර මහතා සඳහන් කරයි..පසුගිය 17වැනිදා සිට…

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සවස් කාලයේ වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැක. සෙසු ප්‍රදේශවල රාත්‍රී කාලයේදී තැනින් තැන…

ජල ගාස්තු ද අඩු වන ළකුණු
කාලීන පුවත්

ජල ගාස්තු ද අඩු වන ළකුණු

විදුලි බිලට සාපේක්ෂව ඉදිරියේදී ජල ගාස්තු ද අඩු වනු ඇති බවට ජාතික ජල සම්පාදනය හා ජලාපවාහන මණ්ඩලය අනාවැකි පළ කරයි.එහි නිලධාරියෙකු පැවසුවේ විදුලි ගාස්තු අඩු වීමේ වාසිය ජල පාරිභෝගිකයන්ට ද ලබා දීමට ඇති හැකියාව පිළිබඳ…

පිරමීඩ ජාවාරමේ ආයතන 21ක් තහනම්
කාලීන පුවත්

පිරමීඩ ජාවාරමේ ආයතන 21ක් තහනම්

තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වාගෙන ගි​ය ආයතන 21 ක් පිළිබඳව මහ බැංකුව නිවේදනයක් නිකුත්කර තිබේ. ඒ අනුව තහනම් යෝජනා ක්‍රම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා විමර්ශනයන් පැවැත්වීමෙන් අනතුරුව, මහ බැංකුව විසින් මෙම ආයතන ප්‍රකාශයට පත්කර…

අමෙරිකාවේ 47 වන ජනාධිපතිවරයා ලෙස ට්‍රම්ප් දිවුරුම් දෙයි
කාලීන පුවත්

අමෙරිකාවේ 47 වන ජනාධිපතිවරයා ලෙස ට්‍රම්ප් දිවුරුම් දෙයි

අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් වොෂින්ටන් හි කැපිටල් වන් එරීනා ගොඩනැගිල්ලේදී ජනාධිපති ධුරයේ දිවුරුම් දී තිබේ. අමෙරිකානු සම්ප්‍රදාය අනුව පදවිප්‍රාප්තිය පැවැත්විය යුත්තේ කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිට වුවත් පවතින අධික ශිත…

මහින්ද රාජපක්ෂ නිල නිවසින් නෙරපීමට ආණ්ඩුව කුමන්ත්‍රණය කරනවා
කාලීන පුවත්

මහින්ද රාජපක්ෂ නිල නිවසින් නෙරපීමට ආණ්ඩුව කුමන්ත්‍රණය කරනවා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ නිල නිවසින් ඉවත් කිරීමට රජය කුමන්ත්‍රණය කරමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත මහතා අද(20) පැවසීය.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඔහුගේ නිල නිවස සඳහා කුලිය ලෙස රුපියල්…

අය­හ­පත් කාල­ගු­ණ­යෙන් පීඩා­වට පත්වන ජන­තා­වට සහන කණ්ඩා­යම් සීරු­වෙන්
කාලීන පුවත්

අය­හ­පත් කාල­ගු­ණ­යෙන් පීඩා­වට පත්වන ජන­තා­වට සහන කණ්ඩා­යම් සීරු­වෙන්

අය­හ­පත් කාල­ගු­ණය හමුවේ පීඩා­වට පත් ජන­තා­වට සහන සැල­සී­මට සහන කණ්ඩා­යම් සීරු­වෙන් තබා ඇති බව නාවික හමු­දාව අව­ධා­ර­ණය කරයි. ඒ අනුව දිව­යි­නට බලපා ඇති අය­හ­පත් කාල­ගු­ණික තත්ත්වය හමුවේ පීඩා­වට පත්වන ජන­තා­වට සහන සැල­සී­මට අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්කයේ පද­විය,…

error: Content is protected !!