වැඩවර්ජන, උද්ඝෝෂණවලින් තොර සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන් ක්‍රියා කරනවා – ඇමති නලින්ද
වැඩවර්ජන, උද්ඝෝෂණවලින් තොර සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන් නොපැකිලව ක්‍රියා කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. සියලු සෞඛ්‍ය වෘත්තීකයන්ගේ උපරිම කැපවීම හා උත්සාහ මත මෙරට සෞඛ්‍ය දර්ශකවල ඉහළ අගයන් පෙන්නුම් කරන නිසා ඔවුන් කරන සේවය…









