ලබන වසරේ පොල්පැල මිලියන 03 ක් වගාකිරීමේ සූදානමක්
කාලීන පුවත්

ලබන වසරේ පොල්පැල මිලියන 03 ක් වගාකිරීමේ සූදානමක්

ලබන වසරේදී පොල්පැල මිලියන 03 ක් වගාකිරීමට බලාපොරොත්තු වන බව පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මූලිකත්වයෙන් පොල් ත්‍රිකෝණයේ කටයුතු තවදුරටත් ශක්තිමත්ව ක්‍රියාත්මක කරන බවයි ඒ මහතා…

ආපදාවට පත් පිරිසට සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම්
කාලීන පුවත්

ආපදාවට පත් පිරිසට සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම්

පවතින ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් 04ක් යොදවා තිබේ. නාවික හමුදා ආපදා සහන කණඩායම් අනුරාධපුර පදවිය, බුද්ධංගල, මහකනදරාව අලුත්පාරගම ප්‍රදේශ සඳහාත් අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රදේශයටත් අනුයුක්ත කර ඇති…

හනුවර හා මහියංගනය මාර්ග දෙකක් නැවත දැනුම් දෙනතුරු වැසෙයි
කාලීන පුවත්

හනුවර හා මහියංගනය මාර්ග දෙකක් නැවත දැනුම් දෙනතුරු වැසෙයි

මහනුවර සහ මහියංගන මාර්ග කිහිපයක් නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ. මෙලෙස වසා දැමීමට පියවර ගෙන ඇත්තේ තැන්නේකුඹුර – රිකිල්ලගස්කට- රාගල මාර්ගය සහ මහනුවර – මහියංගනය – පදියතලාව අතර මාර්ග වේ.අයහපත්…

පළාත් රැසකට විටින් විට වැසි
කාලීන පුවත්

පළාත් රැසකට විටින් විට වැසි

ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති…

මන්නාරම සුළං බල ව්‍යාපෘති අවලංගු කර නෑ -අදානි සමාගමෙන් නිවේදනයක්
කාලීන පුවත්

මන්නාරම සුළං බල ව්‍යාපෘති අවලංගු කර නෑ -අදානි සමාගමෙන් නිවේදනයක්

අදානි සමාගම විසින් ශ්‍රී ලංකාවේ මන්නාරම සහ පූනරින් හි ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙගාවොට් 484ක සුළං බල ව්‍යාපෘති අවලංගු කර ඇති බවට විදෙස් මාධ්‍ය වල පළවන වාර්තා ප්‍රතික්ෂේප කරනු ලබන බව අදානි සමූහය පවසයි.මෙම ව්‍යාපෘති අවංලගු…

මහින්ද පරණ ආරක්ෂාව යළි ඉල්ලයි
කාලීන පුවත්

මහින්ද පරණ ආරක්ෂාව යළි ඉල්ලයි

විධිමත් ආරක්ෂක තක්සේරුවකින් තොරව සිය ආරක්ෂාව සඳහා සපයා තිබූ ආරක්ෂක නිලධාරී සංචිතයෙන් නිලධාරීන් 60 දෙනෙකු පමණක් ඉතිරි කොට රජය විසින් අන් සියල්ල ඉවත් කොට ඇති බැවින් ඉවත් කරනු ලැබූ සිය ආරක්ෂිත සංචිතය යළි ලබා දෙන…

වසරේ පළමු සති තුනට ඩෙංගු රෝගීන් 3499 ක්
කාලීන පුවත්

වසරේ පළමු සති තුනට ඩෙංගු රෝගීන් 3499 ක්

වසරේ පළමු සති 3 තුළදී පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 3499 දෙනෙකු වාර්තා වී තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, ඉන් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවයි. එම සංඛ්‍යාව 1576 කි. වැඩිම ඩෙංගු රෝගීන්…

ට්‍රම්ප් ඇමරිකානු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා
කාලීන පුවත්

ට්‍රම්ප් ඇමරිකානු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා

“ඇමරිකානු භූමිය තුළ ඉපදුණු පමණින්, ඇමරිකානු පුරවැසි භාවය හිමි නොවේ;” යනුවෙන් ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ගෙනා විධායක නියෝගය දින 14 ක් සදහා අත්හිටුවිමට එරට ෆෙඩරල් විනිසුරුවරයෙකු පියවර ගෙන තිබේ.ඒ ඔහු ගේ එම විධායක නියෝගය එක්සත් ජනපද…

කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබාගෙන නෑ – මධ්‍යම පරිසර අධිකාරිය
කාලීන පුවත්

කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබාගෙන නෑ – මධ්‍යම පරිසර අධිකාරිය

කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබාගෙන නොමැති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. එහි සභාපති තිලක් හේවාවසම් මහතා සඳහන් කළේ, බොහෝ කර්මාන්ත ශාලා පරිසරයට අපද්‍රව්‍ය බැහැර කරන බවයි. ඒ හේතුවෙන් පරිසර අපවිත්‍ර වන බව සභාපතිවරයා…

2025ට ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට නවක සිසුන් 650ක්
කාලීන පුවත්

2025ට ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට නවක සිසුන් 650ක්

ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට නවක සිසුන් බඳවා ගැනීමේ උත්සවය ඊයේ (23) පැවැත්විය. මොරටුව ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට ආධුනිකයින් 650 දෙනෙකුගේ පමණ කණ්ඩායමක් බඳවා ගැනීම නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. විෂය…

error: Content is protected !!