අලුතෙන් දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම අද සිට
කාලීන පුවත්

අලුතෙන් දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම අද සිට

මේ වසර (2025) සඳහා ලියාපදිංචි කිරීමට සුදුසුකම් ඇති ක්‍රියාකාරී දේශපාලන පක්ෂවලින් අයැදුම්පත් කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු යොදා ඇත. ඒ අනුව,අදාළ අයැදුම්පත් අද (28) සිට මාර්තු මස 28 වැනිදා තෙක් භාර ගැනීමට කටයුතු යොදා ඇතැයි…

පළාත් කිහිපයකට වැසි හෝ ගිගිරුම් සහිත වැසි
කාලීන පුවත්

පළාත් කිහිපයකට වැසි හෝ ගිගිරුම් සහිත වැසි

අද (28) දිනය තුළ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම නිවේදනයට අනුවසෙසු ප්‍රදේශවල සවස්…

ව්‍යවස්ථා සංශෝධනයට කලින් දේශපාලනඥයන්ගේ ආචාරධර්ම හදන්න – හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක
කාලීන පුවත්

ව්‍යවස්ථා සංශෝධනයට කලින් දේශපාලනඥයන්ගේ ආචාරධර්ම හදන්න – හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක

ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට පෙර දේශපාලන ආචාරධර්ම හා දේශපාලන නායකයන්ගේ ආකල්ප වෙනස් කළ යුතු බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය. “ජාතික අපේක්ෂාවන්ට අනුගතව ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් රැකගන්නා ශක්තිමක් ආණ්ඩුවක්” මැයෙන් වැඩසටහනක් කොළඹදී පැවැති අවස්ථාවේදී…

අලුත්කඩේ වෙඩික්කරු හා අත්අඩංගුවට ගත් සැකකරු එක් අයෙක්ම ද?
කාලීන පුවත්

අලුත්කඩේ වෙඩික්කරු හා අත්අඩංගුවට ගත් සැකකරු එක් අයෙක්ම ද?

අලුත්කඩේ අංක 05 දරන මහේස්ත්‍රාත් අධිකරණ චිත්ති කුඩුව මත දී ගණේමුල්ලේ සංජීව නමැති පාතාලයේ ප්‍රබලයාට වෙඩි තබා ඝාතනය කිරීම සම්න්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරු මේ ඝාතනය සිදු කළ තැනැත්තාමද යන්න පිළිබඳව ඉතා කුඩා සැකයක් හෝ…

ප්‍රධාන ජලාශ 73ක ජල මට්ටම පහළට
කාලීන පුවත්

ප්‍රධාන ජලාශ 73ක ජල මට්ටම පහළට

අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 73 හි සමස්ත ජල ධාරිතාව සියයට 85.7 ක මට්ටමකට පහළ බැස ඇති බවයි. පානීය ජලය සපයා ගන්නා ජල මූලාශ්‍රයන්හි ජල…

ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන…

මැතිවරණ කොමිසම අද රැස්වෙයි
කාලීන පුවත්

මැතිවරණ කොමිසම අද රැස්වෙයි

මැතිවරණ කොමිෂන් සභාව අද (27) රැස්වීමට නියමිතව තිබේ. ඒ පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහායි. අප්‍රේල් මස අවසානයේදී හෝ මැයි මස මුල් සතියේදී පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බව…

වසන්ත විට්ටච්චි සදහටම සමු ගනී
කාලීන පුවත්

වසන්ත විට්ටච්චි සදහටම සමු ගනී

ප්‍රවීණ වේශ නිරූපණ ශිල්පියෙකු මෙන්ම සම්මානනීය රංග ධරයකු වූ වසන්ත විට්ටච්චි මහතා ඊයේ (26) අභාවප්‍රාප්ත වී තිබේ.ඒ වේරහැර කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය රෝහලේ ප්‍රතිකාර ලබනමින් සිටියදී ය.අභාවප්‍රාප්ත වන විට ඒ මහතාගේ වයස අවුරුදු 65 කි.වේදිකාව…

සූදු ක්‍රීඩා නියාමනය කිරීමේ අධිකාරියක්
කාලීන පුවත්

සූදු ක්‍රීඩා නියාමනය කිරීමේ අධිකාරියක්

ශ්‍රී ලංකාව තුළ ඔට්ටු ඇල්ලීම සහ සූදු ආයතන ප්‍රමිතිකරණය කිරීම, සමාජ හානි අවම කිරීම, සංචාරක කේෂ්ත්‍රය ප්‍රවර්ධනය හා ආර්ථික වර්ධනය කිරීම සඳහා ස්වාධීන නියාමන ආයතනයක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා පනත් කෙටුම්පත් සකස්…

විශේෂ පාසල් නිවාඩුවක්
කාලීන පුවත්

විශේෂ පාසල් නිවාඩුවක්

මහ ශිව රාත්‍රී දිනය වෙනුවෙන් අනිද්දා (27) සබරගමුව සහ ඌව පළාත්වල දෙමළ පාසල් සඳහා නිවාඩු ලබාදීමට තීරණය කර තිබේ. ඒ අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ සහ සංස්කෘතික අමාත්‍යාංශය විසිනි. එමෙන්ම මීට පෙර උතුරු සහ නැගෙනහිර පළාත්වල දෙමළ…

error: Content is protected !!