අද සවසත් තද වැස්ස
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 01.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මධ්‍යම, සබරගමුව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල පස්වරු 01.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත…
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 01.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මධ්‍යම, සබරගමුව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල පස්වරු 01.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත…
නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ආයෝජන ව්‍යාපෘතියක් සඳහා භාවිත කිරීමට අනුමැතිය ලබාදුන් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එහි ඉදිරි සංවර්ධන කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය මගින් සිදු කරනු ඇති. මේ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්…
ගොඩනැගිලි ඉදිකිරීම් උපකරණවල ආයතනය සීමා ලිහිල් කිරීමත් සමග ඒ ආශ්‍රිත නිෂ්පාදනවල මිල ගණන් ශීඝ්‍ර ලෙස පහළ යමින් පවතින බව ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ශාමින්ද්‍ර ගුණසේකර මහතා පැවසීය. භාණ්ඩ මිල පහල යාමත් සමග…
අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන කාල සීමාව ගැන අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ. ඒ අනුව 2023 අපොස උසස් පෙළ විභාගය නියමිත පරිදි 2024 ජනවාරි මාසයේදී පවත්වන බවත්…
බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “මිචවුම්” චණ්ඩ සුළි කුණාටුව, ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වී මෙම පද්ධතිය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල විශේෂයෙන් උදේ කාලයේදී…
2024 වසරේදී ලොව වේගයෙන්ම ප්‍රවර්ධනය වන සංචාරක ගමනාන්ත පහ අතරට ශ්‍රී ලංකාව ද එක්ව තිබේ.ඒ ලොව ප්‍රමුඛතම සංචාරක මාර්ගෝපදේශන සඟරාවක් වන Travel off Path සිදුකළ සමීක්ෂණයකට අනුව ය. ශ්‍රී ලංකාව වේගයෙන් ප්‍රවර්ධනය වන සංචාරක ගමනාන්තයක්…
කුමන්ත්‍රණ වලින් අරගල වලින් පොහොට්ටුව බය කිරීමට හෝ වට්ටන්න බැරි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැවත වතාවක් බිම් මට්ටමේ සිට ගොඩනගා රටේ ජාතික දේශපාලනයේ තීරණාත්මක බලවේගය බවට පත් වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා…
“සහන ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ)” පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා 113(2) ස්ථාවර නියෝගය යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට අතිරේක සාමාජිකයන් නම් කරන ලද බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද(5) පැවසීය. ඒ අනුව,…
ප්‍රධාන දුම්රිය මාර්ගයේ පැයකට අධික කාලයක දුම්රිය ප්‍රමාදයක් මේ වන විට පවතින බවත් ගම්පහ දුම්රිය ස්ථානයට පැයකට අධික කාලයකින් කොළඹ බලා ධාවනය වන දුම්රියක් ළඟා නොවුණු බවත් මගී ජනතාව පවසති. මෙම ප්‍රමාදය පිළිබඳව මරදාන දුම්රිය…
අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වන අසූ දහසකට (80,000) අධික සිසුන්ට උපාධි ලබාගැනීමේ අවස්ථාව තෙක් වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීමට අවස්ථාව සලසා දීමේ අධ්‍යාපන අමාත්‍යාංශ සැළසුමක් තිබේ. ඒ වෙනුවෙන් උසස් පෙළ විෂයන් ශාස්ත්‍රීය අධ්‍යයනය හා වෘත්තීය…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes