ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
ත්රිවිධ හමුදාවෙන් පළාගිය සියලු දෙනා වහාම අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අමාත්යාංශය තීරණය කර තිබේ. ඒ අනුව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා එම නියෝගය කර තිබේ. දැනට නීත්යානුකූලව සේවයෙන් ඉවත් වී නොමැති සියලු ත්රිවිධ…









