ඉන්දු – ශ්‍රී ලංකා බෝට්ටු සේවාව යළිත්
කාලීන පුවත්

ඉන්දු – ශ්‍රී ලංකා බෝට්ටු සේවාව යළිත්

අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබූ ඉන්දු – ශ්‍රී ලංකා බෝට්ටු සේවාව යළිත් ආරම්භ කර තිබේ.ඉන්දියාවේ නාගපට්නම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ දක්වා ක්‍රියාත්මක මෙම බෝට්ටු සේවාවේ පළමු බෝට්ටුව මාස දෙකකට වැඩි කාලයකට පසු…

ක්ලීන් ශ්‍රී ලංකා පාසල් වැඩසටහන ඇරඹෙයි
කාලීන පුවත්

ක්ලීන් ශ්‍රී ලංකා පාසල් වැඩසටහන ඇරඹෙයි

රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන” පාසල් පද්ධතිය කරා ගෙන යමින් පාසල් දහසක ක්‍රියාත්මක වැඩසටහනේ පළමු අදියර දිවයිනේ තෝරාගත් පාසල් 200ක ආරම්භ කර තිබේ. “අපේ ඉස්කෝලේ Clean කරමු – රට හදන පරපුරක…

රජයේ ඩිජිටල් ආර්ථික කටයුතු ගැන ඉදිරි වැඩපිළිවෙල දැනුවත් කිරීමට වැඩමුළුවක්
කාලීන පුවත්

රජයේ ඩිජිටල් ආර්ථික කටයුතු ගැන ඉදිරි වැඩපිළිවෙල දැනුවත් කිරීමට වැඩමුළුවක්

රජයේ ඩිජිටල් ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන, ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීම සඳහා වැඩමුළුවක් ලබන මාර්තු මස 10 වැනි දින පැවැත්වීමට, ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී තීරණය විය. ඒ…

රේල් පාරවල් අවට වන අලි ඉන්නවා නම් “එස්.එම් ලා”ට කෝල් කරන්න
කාලීන පුවත්

රේල් පාරවල් අවට වන අලි ඉන්නවා නම් “එස්.එම් ලා”ට කෝල් කරන්න

දුම්රිය වල ගැටී වන මිය යෑම සම්බන්ධයෙන් අඩු වියදම් සැලසුමක් අමාත්‍ය බිමල් රත්නායක මහතා ඉදිරිපත් කොට තිබේ.දුම්රිය මාර්ග ආසන්න අලි ගැවසෙන්නේ නම් එම ආසන්න ගම්මානවල වැසියන්ට දුම්රිය ස්ථානාධිපතිවරුන්ට දුරකථන ඇමතුමක් හරහා දැනුම් දී යුතු බව…

අද සහ හෙට කැලණිවැලි මාර්ගයේ දුම්රිය කිහිපයක් ධාවනය නොවේ
කාලීන පුවත්

අද සහ හෙට කැලණිවැලි මාර්ගයේ දුම්රිය කිහිපයක් ධාවනය නොවේ

කැලණිවැලි මාර්ගයේ අද (22) සහ හෙට (23) ධාවනය කිරීමට නියමිත දුම්රිය කිහිපයක් තාවකාලිව අත්හිටවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. පැඟිරිවත්ත ප්‍රදේශයේ සිදුකෙරෙන අලුත්වැඩියා කටයුත්තක් නිසා මෙම පියවර ගෙන තිබේ. ඒ අනුව පහත සඳහන් දුම්රිය ධාවනය අද…

දිස්ත්‍රික්ක කිහිපයකට සවස් කාලයේ වැසි
කාලීන පුවත්

දිස්ත්‍රික්ක කිහිපයකට සවස් කාලයේ වැසි

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පැවතිය…

2025 අයවැය ගැන FITCH RATINGS හි ප්‍රසාදය
කාලීන පුවත්

2025 අයවැය ගැන FITCH RATINGS හි ප්‍රසාදය

මාධ්‍ය කාලීන මූල්‍ය හා ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පැහැදිලි ස්ථාවරයක් ලබාදෙන පළමු අවස්ථාවක් ලෙස මෙවර අයවැය ලේඛන හැඳින්විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය ශේණිගත කිරිමේ සමාගමක් වන ෆීච් රේටින්ස් ආයතනය පවසයි. රජය ඉදිරිපත් කළ අයවැය ලේඛනය පිළිබඳ…

ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ජල බැටරි ව්‍යාපෘතිය ඇරඹේ
කාලීන පුවත්

ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ජල බැටරි ව්‍යාපෘතිය ඇරඹේ

සූර්ය හා සුළං බලයෙන් ජනනය වන බලශක්තිය අතිරික්තයක් පවතින විට ඒවා ගබඩා කර ඉල්ලුම ඉහළ වන විට නැවත විදුලි බල පද්ධතියට සපයන ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ජල බැටරිය’ වන මහ ඔය පොම්ප කළ ජල ගබඩා විදුලි…

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
කාලීන පුවත්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් එක්දින සේවය යටතේ ඉල්ලුම් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පමණක් පැය 24 සේවයක් ක්‍රියාත්මක කරනු ලබන බව දැනුම්දෙයි. ඒ සඳහා ලියාපදිංචි කිරීම සතියේ සෑම සඳුදා දිනකම පෙරවරු…

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
කාලීන පුවත්

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

මේ දිනවල රටේ පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය මත ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව පාසල්වලට නිර්දේශ නිකුත් කිරීම ගැන නිවේදනයක් නිකුත් කර තිබේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය විසින් සියලු ම පළාත් ලේකම්වරුන්,…

error: Content is protected !!