සීතාවක රාජසිංහ චරිතය යළි විමසා බැලිය යුතුයි
කාලීන පුවත්

සීතාවක රාජසිංහ චරිතය යළි විමසා බැලිය යුතුයි

එඩිතර සහ දේශප්‍රේමී පාලකයකු වූ වන සීතාවක රාජසිංහ රජතුමාගේ ජීවන චරිතය පිළිබඳ යළි විමර්ශනයක් සිදු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.”රාජසිංහ රජතුමාගේ පාලන සමයෙන් ශත වර්ෂ දෙකකට පසුව චූලවංශයේ සඳහන් වූ කරුණක් හේතුවෙන්…

කොළඹට උවමනා එළවළු පාදුක්කේ වවන සැලසුමක්
කාලීන පුවත්

කොළඹට උවමනා එළවළු පාදුක්කේ වවන සැලසුමක්

කොළඹට අවශ්‍ය එළවළු කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි පාදුක්ක මිරියගල්ල ගම්මානයේ වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දී තිබේ.මෙම ව්‍යාපෘතිය සඳහා මිරියගල්ල ගමේ ගොවීන් තිස් දෙනෙක් මේ වනවිටත් පළමු…

වෙළඳසල් වලින් සොරකම් කරන්නවුන්ට පහර දෙන අයවත් අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරනවා
කාලීන පුවත්

වෙළඳසල් වලින් සොරකම් කරන්නවුන්ට පහර දෙන අයවත් අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරනවා

සුපිරි වෙළෙඳසැල් ඇතුළු ඕනෑම අලෙවි ආයතනයක සොරකම් හෝ වෙනත් නීති විරෝධී ක්‍රියාවක් සිදුවන්නේ නම් ඒවා එම පාර්ශව ආරක්ෂක නිලධාරීන් හරහා පාලනය කර පොලීසිය දැනුවත් කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව…

පෝට් සිටියට ආයෝජකයන් ගෙන්නන්න ඩේවිඩ් කැමරන් ගෙන් “කපු කමක්”
කාලීන පුවත්

පෝට් සිටියට ආයෝජකයන් ගෙන්නන්න ඩේවිඩ් කැමරන් ගෙන් “කපු කමක්”

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආයෝජන අවස්ථා ඉදිරිපත් කිරීමේ උත්සවයේ දී, එක්සත් රාජධානියේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් මහතා, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ඉන්දු – පැසිෆික් කලාපය අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පෝට්…

“ගොවි ජනතාවට ගොවිතැන එපා වුණොත් රටම බඩගින්නේ’මල්වතු මහ නාහිමියෝ කියති
කාලීන පුවත්

“ගොවි ජනතාවට ගොවිතැන එපා වුණොත් රටම බඩගින්නේ’මල්වතු මහ නාහිමියෝ කියති

ගොවි ජනතාවට ගොවිතැන එපා වුවහොත් මුළු රටේම ජනතාවට කුසගින්නේ සිටීමට සිදුවන බැවින් රටේ ජනතාව‌ගේ කුසගිනි නිවීමට දහඩිය හෙළන ගොවි ජනතාව ආරක්ෂා කර ගැනීමට රටට සුදුසු නව කෘෂිකාර්මික පිළිවෙත් ක්‍රියාත්මක කරන්නැයි ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහ…

ඩෙංගු ඉහළට
කාලීන පුවත්

ඩෙංගු ඉහළට

මෙම මාසයේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 2,000 සීමාව ඉක්මවා යමින් 2003ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.ජාතික ඩෙංගු මර්දන ඒකකයට අනුව මෙරටින් වාර්තා වන සමස්ත…

සෑම පවුලක්ම ලක්ෂ 47ක ණයකරුවන් කරලා
කාලීන පුවත්

සෑම පවුලක්ම ලක්ෂ 47ක ණයකරුවන් කරලා

රටේ හතර දෙනකුගෙන් යුතු සෑම පවුලක්ම රුපියල් හතළිස් හත් ලක්ෂ විසි හතර දහසක ණයකරුවන් කරනු ලැබ සිටින බව තොරතුරු අනාවරණයවී තිබේ. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්යවරුන්වන වසන්ත අතුකොරල සහ ඕ.ජී…

ඔන්න අදත් වහිනවාලු
කාලීන පුවත්

ඔන්න අදත් වහිනවාලු

අද(24) දිනය තුළත් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි…

ඊළඟ මැතිවරණයකදී දී පොදුජන පෙරමුණ 51%කට වැඩි ඡන්ද ලබා ගත යුතුයි
කාලීන පුවත්

ඊළඟ මැතිවරණයකදී දී පොදුජන පෙරමුණ 51%කට වැඩි ඡන්ද ලබා ගත යුතුයි

ඉදිරියේ දී පවත්වන කුමන හෝ මැතිවරණයකදී 51%ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයකින් ජයග‍්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකියාව තිබිය යුතු අතර ඒ සඳහා එක්ව කටයුතු කළ යුතු බව එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සඳහන්…

මහ බැංකු නව පාලක මණ්ඩලය පළමු වරට රැස්වෙයි
කාලීන පුවත්

මහ බැංකු නව පාලක මණ්ඩලය පළමු වරට රැස්වෙයි

නව මහ බැංකු පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවට නව පාලක මණ්ඩලයක් පිහිටුවා ඇති අතර එහි පළමු රැස්වීම ඉකුත් සැප්තැම්බර් 21 දින පැවැත්වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මුදල් නීති පනතේ විධිවිධාන යටතේ මීට…

error: Content is protected !!