වගා නොකළ බලපත්‍ර ඉඩම් යළි රජයට
කාලීන පුවත්

වගා නොකළ බලපත්‍ර ඉඩම් යළි රජයට

සංවර්ධනය කර නොමැති බලපත්‍ර සහිත ඉඩම් නැවත රජයට පවරාගෙන සංවර්ධන කටයුතු සඳහා යෙදවීමට රජය සැලසුම් කර ඇත. ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ඊට අදාළ තොරතුරු මේ දිනවල ග්‍රාම නිලධාරීවරුන් හරහා ලබා ගන්නා බව ද පැවැසේ. පදිංචි…

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන එළැඹෙන 01වනදා සිට ආරම්භ කරයි
කාලීන පුවත්

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන එළැඹෙන 01වනදා සිට ආරම්භ කරයි

රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන එළැඹෙන 01වනදා ආරම්භ කිරීමට නියමිතව තිබේ. මෙම වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන…

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි

අද දින (30) සිට ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වේ. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි…

ජිමී කාටර් සමු ගනී
කාලීන පුවත්

ජිමී කාටර් සමු ගනී

හිටපු ඇමරිකානු ජනාධිපති වරයකු වන ජිමී කාටර් ඊයේ(29) අභාවප්‍රාප්ත වී තිබේ.මිය යන විට ඔහු ගේ වයස අවුරුදු සියයකි.සිය නිවසේ දී ඔහු ගේ මරණය සිදුව ඇතැ‍යි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.ඇමරිකානු දේශපාලනඥයෙකු සහ පරාර්ථකාමියෙකු ලෙස ප්‍රකට ජිමී…

විදුලි ගාස්තු සංශෝධනය ගැන 17 වනදා කියනවා
කාලීන පුවත්

විදුලි ගාස්තු සංශෝධනය ගැන 17 වනදා කියනවා

විදුලි ගාස්තු සංශෝධනය ගැන 17 වනදා කියනවා විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ යෝජනා, විදුලි පාරිභෝගික යෝජනා ආදිය ජනවාරි මස 17 වැනි දින ප්‍රසිද්ධියට පත් කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ…

මේ වසර තුළ අලි මරණ 350 – වනජීවී දෙපාර්තමේන්තුව
කාලීන පුවත්

මේ වසර තුළ අලි මරණ 350 – වනජීවී දෙපාර්තමේන්තුව

මෙම වසර තුළ වන අලි 350 දෙනෙකු පමණ මියගොස් ඇතැයි, වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. ඉන්, වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ, වෙඩි තැබීම් වලින්. එම සංඛ්‍යාව, 70 කට ආසන්නයි.විදුලි සැර වැදීමෙන් වන අලි 50 දෙනෙකු මියගොස් තිබේ.හක්ක…

දකුණු කොරියාවේ ගුවන් යානා අනතුරකින් 179ක් මරුට
කාලීන පුවත්

දකුණු කොරියාවේ ගුවන් යානා අනතුරකින් 179ක් මරුට

දකුණු කොරියාවේ ගුවන් යානා අනතුරකින් 179ක් මරුට දකුණු කොරියාවේ මුවාන් ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි සිදු වූ ගුවන් යානා අනතුරකින් 179 දෙනකු පමණ මියගොස් ඇතැයි එරට නිල පුවත් සේවය වන යොන්හැප් පුවත් සේවයෙහි නවතම වාර්තා දෙයි.අද( 29)…

ගුවන් තොටුපොළ පරිශ්‍රයේ දූෂණ වංචා වැළැක්වීමට ජනපතිගෙන් උපදෙස්
කාලීන පුවත්

ගුවන් තොටුපොළ පරිශ්‍රයේ දූෂණ වංචා වැළැක්වීමට ජනපතිගෙන් උපදෙස්

ගුවන් තොටුපොළ පරිශ්‍රයේ ආරක්ෂාව තර කිරීම සඳහා අදාළ නිලධාරීන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් උපදෙස් ලබා දී තිබේ. ඒ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව හා ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම යන ආයතනවල…

අනවශ්‍ය ලෙස ලුණු තොග රැස් කිරීමෙන් වළකින ලෙස ඉල්ලීමක්
කාලීන පුවත්

අනවශ්‍ය ලෙස ලුණු තොග රැස් කිරීමෙන් වළකින ලෙස ඉල්ලීමක්

හම්බන්තොට ලංකා ලුණු සංගමේ නව සභාපති ටී. නන්දන තිලක විසින් අනවශ්‍ය ලෙස ලුණු තොග රැස් කිරීම නවත්වන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කර තිබේ. ඔහු සඳහන් කළේ ලුණු හිඟයක් ඇති වන බවට ප්‍රචාරය වන කට කතා…

පළාත් කිහිපයකට අදත් වැසි
කාලීන පුවත්

පළාත් කිහිපයකට අදත් වැසි

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලටත් මාතලේ දිස්ත්‍රික්කයටත් අද (29) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ ඌව පළාත්වලත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී…

error: Content is protected !!