ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිලක්
ටින් කළ මාළු වර්ග අලෙවිය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.එම ගැසට් නිවේදනයට අනුව ටූනා ග්රෑම් 425 සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 380ක් ද…
ටින් කළ මාළු වර්ග අලෙවිය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.එම ගැසට් නිවේදනයට අනුව ටූනා ග්රෑම් 425 සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 380ක් ද…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්රයා වන යෝෂිත රාජපක්ෂ මහතාට ජනවාරි මස තුන් වෙනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි දන්වා ඇත.ඒ අයථා වත්කම් උපයා ගැනීමේ සිදුවීමකට අදාළව සිදුකරන විමර්ශන සඳහා ඔහුගෙන් එහිදී ප්රකාශයක්…
උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර,සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්රික්කවලත් සවස්…
රජයේ නිලධාරීන්ට 2025 වසර සඳහා විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට පියවර ගෙන තිබෙන බව රාජ්ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශය පවසයි. එහි ලේකම් එස්. ආලෝක බණ්ඩාර නිකුත් කළ චක්රලේඛයේ සඳහන් වන්නේ රාජ්ය නිලධාරීන් සඳහා…
වන අලි ගම් වැදීම පාලනය කිරීම සදහා මුරපොළ යෙදීම අනුරාධපුර මහවිලච්චිය ප්රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් ආරම්භ කර තිබේ. රජයේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්මේන්තුවේ සහය මත එම කොට්ඨාසය තුළ මුර කුටි 12ක් ඉදිකිරීමට පියවර ගෙන ඇති බව…
බදුල්ල විශේෂ දුම්රිය සේවාව අද(28) දිනයෙත් ක්රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද උදෑසන7.45 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල බලා එම දුම්රිය ධාවනය කරනු ඇති. එම විශේෂ දුම්රිය, හෙටත් ධාවනයට එක් කර…
මේ දිනවල ඉන්දීය සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉන්දියාවේ හිටපු අග්රාමාත්ය මන් මෝහන් සිං මහතාගේ දේහයට අද(27) නවදිල්ලි අගනුවරදී අවසන් ගෞරව දක්වා තිබේ.වික්රමසිංහ මහතා එහිදී මන්මෝහන් සිං මහතාගේ බිරිය වන ගුර්ශරන් කෞර්…
ඩිජිටල් ගෙවීම් ප්රවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්යාංශය පවසයි. නියෝජ්ය අමාත්ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, නෝට්ටු භාවිතයෙන් සිදු කරන ගනුදෙනු සඳහා වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් 1ත් 1.5 % ක්…
අස්වැසුම ප්රතිලාභී පවුල්වල දූ දරුවන්ට පමණක් නොව අඩු ආදායම්ලාභී සෙසු පවුල්වල දූ දරුවන්ට ද පාසල් පොත් සහ උපකරණ මිල දී ගැනීමට දෙනු ලබන රුපියල් 6000ක දීමනාව මේ වසර අවසානයට පෙර ලබා දීමට රජය තීරණය කොට…
දිවයිනේ සියලු පරිපාලන දිස්ත්රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර ඇත. අද (27) සිට ක්රියාත්මක වන පරිදි ශ්රී ලංකා යුධ හමුදාව,ශ්රී ලංකා නාවික හමුදාව…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes