හිටපු ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං අභාවප්රාප්ත වෙයි
හිටපු ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං අභාවප්රාප්ත වී තිබේ.ඒ ඉන්දියාවේ නවදිල්ලි නුවර රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී ඊයේ (26) පස්වරුවේ උත්සන්න වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙනි. මියයන විට ඔහු 92 වැනි වියේ පසු විය. 2004 මැයි…









