ජනාධිපතිවරයාගේ නව අවුරුදු සුබපැතුම් පණිවුඩය
කාලීන පුවත්

ජනාධිපතිවරයාගේ නව අවුරුදු සුබපැතුම් පණිවුඩය

2024 වසරේදී ලබා ගත් ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කර ගනිමින් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” සැමට උරුම කරදීම වෙනුවෙන් නව ආකල්ප පුබුදුවා, නව අධිෂ්ඨානයක් සිත් දරා සහෘදත්වයත් සමඟ පෙරට පැමිණීමට 2025 නව වසර උදාව මහඟු…

භූමිතෙල් මිල රුපියල් පහකින් පහළට
කාලීන පුවත්

භූමිතෙල් මිල රුපියල් පහකින් පහළට

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි භූමිතෙල් මිල පමණක් රුපියල් 5කින් අඩු කිරීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව කටයුතු කර ඇත. ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 183කි. මෙවර ඉන්ධන මිල සංශෝධනය අනුව සෙසු ඉන්ධන…

හෙට ලෝක ජනගහනය බිලියන 8.09ක්
කාලීන පුවත්

හෙට ලෝක ජනගහනය බිලියන 8.09ක්

නව වසර උදාවන හෙට (01) දිනයේ ලෝක ජනගහනය බිලියන 8.09ක් වනු ඇතැයි ඇමෙරිකානු ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇත.ඒ අනුව 2024 වසරේදී ලෝක ජනගහනය මිලියන 71 කින් වැඩිවී ඇතැයි ඇමෙරිකානු ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව…

රජයේ නව මුද්‍රණලයාධිපති වරයෙක් පත් කෙරේ
කාලීන පුවත්

රජයේ නව මුද්‍රණලයාධිපති වරයෙක් පත් කෙරේ

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණලයාධිපති වශයෙන් සේවය කළ පී.කේ ඩී ලියනගේ මහත්මිය සේවා කාලය අවසාන වීම මත පුරප්පාඩුව සඳහා සුදුසු නිලධාරියෙකු පත් කළ ගැනීමට කැබිනට් අනුමතිය හිමිවිය යුතු ඇති අතර ඒ සඳහා දැනට ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ…

වගා හානි වන්දි පෙබරවාරි මුල් සතියේ
කාලීන පුවත්

වගා හානි වන්දි පෙබරවාරි මුල් සතියේ

පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහ කන්නයේ වගා කරන ලද වී ඇතුළු වගාවන්ට සිදුවූ හානිය සඳහා ගෙවිය යුතු වන්දි මුදල දළ වශයෙන් රුපියල් මිලියන 1,000 ත් 1,200 අතර බවට ගණන් බලා තිබෙන බවත්,…

අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් ගැසට් නිවේදනයක්
කාලීන පුවත්

අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් ගැසට් නිවේදනයක්

ආරම්භ ළදරු ආහාර වට්ටෝරු, පසුව ලබා දෙන ආහාර ළදරු ආහාර වට්ටෝරු, ළදරුවන් සඳහා ලබා දෙන ආහාර නිෂ්පාදන, කුඩා දරුවන් සඳහා වන කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන ගැන ප්‍රචාරණය තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.…

වෙන් කළ ආසන ප්‍රවේශපත්‍ර ගැන දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
කාලීන පුවත්

වෙන් කළ ආසන ප්‍රවේශපත්‍ර ගැන දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

වෙන් කළ ආසන ප්‍රවේශපත්‍ර සහ මුදල් ආපසු ගෙවීම් සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ දුම්රිය ආසන වෙන් කිරීමේදී මගියාගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම අනිවාර්ය…

ප්‍රදේශ රැසකට සවස් කාලයේදී වැසි
කාලීන පුවත්

ප්‍රදේශ රැසකට සවස් කාලයේදී වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි…

මහින්දට එල්ලවන ඩ්‍රෝන ප්‍රහාරයක් ගැන කී  නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේට නිල මාධ්‍ය ප්‍රකාශක තනතුර
කාලීන පුවත්

මහින්දට එල්ලවන ඩ්‍රෝන ප්‍රහාරයක් ගැන කී නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේට නිල මාධ්‍ය ප්‍රකාශක තනතුර

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක ලෙස නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ මහතා පත් කර ඇත.මෙම පත්වීම පසුගිය (20) වනදා සිට ක්‍රියාත්මක කර ඇති අතර ඊට අදාළ පත්වීමේ ලිපිය අද (30) දින විජේරාමයේ පිහිටි…

විශ්‍රාම වැටුප් ගෙවන දිනයන් ප්‍රකාශයට පත් කරයි
කාලීන පුවත්

විශ්‍රාම වැටුප් ගෙවන දිනයන් ප්‍රකාශයට පත් කරයි

ලබන වසරේ විශ්‍රාම වැටුප් ගෙවන දිනයන් ප්‍රකාශයට පත්කර තිබේ.ඒ විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩයස්ගේ අත්සනින් නිකුත් කළ චක්‍රලේඛයකින්. ජනවාරි, පෙබරවාරි, මාර්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් හා දෙසැම්බර් යන මාසවල විශ්‍රාම වැටුප් 10 වනදාට ලබාදීමට තීරණය…

error: Content is protected !!