e-Traffic නමින් විශේෂ ජංගම දුරකථන යෙදුමක්
කාලීන පුවත්

e-Traffic නමින් විශේෂ ජංගම දුරකථන යෙදුමක්

ශ්‍රී ලංකා පොලීසිය විසින් e-Traffic නම් විශේෂ ජංගම දුරකථන යෙදුම හඳුන්වා දී තිබේ. ඒ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩ සටහනට සමගාමීවයි. පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් එම ජංගම දුරකථන යෙදවුම ඊයේ (01)…

පිට වූ ශිෂ්‍යත්ව ප්‍රශ්න 03 සඳහා නිදහස් ළකුණු
කාලීන පුවත්

පිට වූ ශිෂ්‍යත්ව ප්‍රශ්න 03 සඳහා නිදහස් ළකුණු

පසුගිය වසරේ සැප්තැම්බර් 15 වනදා පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ විභාගයට පෙර පිටවී ඇති බවට පැමිණිලි ඉදිරිපත් වූ ප්‍රශ්න 03 සඳහා සියලුම විභාග අපේක්ෂකයන්ට නිදහස් ලකුණු ප්‍රදානය කිරීමට තීරණය කළ බව විභාග…

වැට් බද්ද නිසා පාසල් උපකරණ මිල ගණන් අඩු කිරීමට නොහැකියි – ආනයනකරුවන් හා නිෂ්පාදකයෝ
කාලීන පුවත්

වැට් බද්ද නිසා පාසල් උපකරණ මිල ගණන් අඩු කිරීමට නොහැකියි – ආනයනකරුවන් හා නිෂ්පාදකයෝ

අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණවලින් අය කරන වැට් බද්ද නිසා ඒවායෙහි මිල ගණන් අඩු කිරීමට නොහැකි බව අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ ආනයනකරුවන් හා නිෂ්පාදකයෝ කියා සිටිති. වැට් බද්ද අය නොකිරීමට කටයුතු කරන්නේනම් රුපියල් 200…

යාපනය ප්‍රදේශයේ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්
කාලීන පුවත්

යාපනය ප්‍රදේශයේ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්

යාපනය ප්‍රදේශයේ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ඒ. කේදීස්වරන් ප්‍රකාශ කළේය. ඒ යාපනයේ පිහිටි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.2024 දෙසැම්බර් මාසය වන විට යාපනය ප්‍රදේශයේ…

තෙවන පාසල් වාරයේ අවසන් අදියර අදින් ඇරඹෙයි
කාලීන පුවත්

තෙවන පාසල් වාරයේ අවසන් අදියර අදින් ඇරඹෙයි

2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ අවසන් අදියර අද සිට ආරම්භ වෙයි. ඒ අනුව සියලුම පාසල් අද සිට ජනවාරි මස 24 වන දින දක්වා පැවැත්වීමටයි අධ්‍යාපන බලධාරීන් තීරණය කර…

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වූ සමාගමේ හිමිකරුට අංගොඩින් ප්‍රතිකාර
කාලීන පුවත්

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වූ සමාගමේ හිමිකරුට අංගොඩින් ප්‍රතිකාර

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරටට ආනයනය කර රෝගී ජීවිත අනතුරට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම එන්නත් ගෙන්වූ සමාගමේ හිමිකරු ජනවාරි මස 15 වැනිදා දක්වා බන්ධනාගාර මගින් ප්‍රතිකාර සඳහා අංගොඩ…

ජීවිත 179ක් බිලිගත් දකුණු කොරියානු ගුවන් අනතුරට හේතුව කොන්ක්‍රීට් බැම්මයි
කාලීන පුවත්

ජීවිත 179ක් බිලිගත් දකුණු කොරියානු ගුවන් අනතුරට හේතුව කොන්ක්‍රීට් බැම්මයි

ජීවිත 179ක් බිලිගත් දකුණු කොරියාවේ මුආන් ගුවන්තොටුපොළ ධාවන පථයේ සිදු වූ ගුවන් යානා අනතුරට හේතුව යානය ධාවන පථය අවසානයේ ඉදි කර තිබූ විශාල කොන්ක්‍රීට් බැම්මක ගැටී පිපිරී ගිනිගෙන විනාශ වීම බවත් ධාවන පථයේ අවසන් භාගයේ…

බස් ගාස්තුව අසීමිත ලෙස ඉහළ යාවි
කාලීන පුවත්

බස් ගාස්තුව අසීමිත ලෙස ඉහළ යාවි

මෙවර ඉන්ධන මිල සංශෝධනයේදී ඩීසල් මිල අඩු නොකිරීම මත බස් ගාස්තු කිසිසේත්ම අඩු කර නොහැකි බව ලංකා බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි.මේ වන විට පවතින තත්ත්වය යටතේ බස් රථ ධාවනය සඳහා…

විසර්ජන පනත පාර්ලිමේන්තුවට දාන්න කැබිනට් අනුමැතිය
කාලීන පුවත්

විසර්ජන පනත පාර්ලිමේන්තුවට දාන්න කැබිනට් අනුමැතිය

2025 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 2025 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත සකස් කිරීම පිණිස 2024-11-25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා…

රාජ්‍ය ආයතනවල මහජනතාවගේ පැමිණිලි විමර්ශනය කිරීමට අමාත්‍යංශවලට නව ඒකකයක්
කාලීන පුවත්

රාජ්‍ය ආයතනවල මහජනතාවගේ පැමිණිලි විමර්ශනය කිරීමට අමාත්‍යංශවලට නව ඒකකයක්

රාජ්‍ය ආයතන මහජනතාවට වගවීම තහවුරු කිරීම පිණිස අමාත්‍යංශවල විමර්ශන ඒකක පිහිටුවන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ…

error: Content is protected !!