වැඩබලන පොලිස්පතිගෙන් දැනුම්දීමක්
කාලීන පුවත්

වැඩබලන පොලිස්පතිගෙන් දැනුම්දීමක්

පාතාල ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කණ්ඩායම්වල පළමු හා දෙවන ජාලය හඳුනා ගනිමින් ඇතැයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා පවසයි. වැඩබලන පොලිස්පතිවරයා ඒ බව පැවසුවේ, යාපනය ප්‍රජා පොලිස් කමිටු හමුවකට එක්වෙමින් ය.

සතොස හරහා වී මිලදී ගැනීමට රජය සූදානම්
කාලීන පුවත්

සතොස හරහා වී මිලදී ගැනීමට රජය සූදානම්

මෙවර මාස් කන්නයේ වී අස්වැන්න සතොස හා වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගැනීමට හා සහල් නිෂ්පාදනය කර බෙදා හැරීම රජයේ අරමුණ බව වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ වරින්වර රට තුළ…

ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව 86% ඉක්මවයි
කාලීන පුවත්

ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව 86% ඉක්මවයි

පසුගිය දිනවල දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇති වූ වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන වැව් බොහොමයක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ මේ වනවිට දිවයිනේ ප්‍රධාන ජලාශ 73න් 33ක් වාන් දමමින් පවතින බවයි.…

දිස්ත්‍රික්ක කිහිපයකට සවස් කාලයේදී වැසි
කාලීන පුවත්

දිස්ත්‍රික්ක කිහිපයකට සවස් කාලයේදී වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.ඇතැම් ස්ථාන වලට මි.මි. 100 ක පමණ තද වැසි ඇතිවිය හැක. උතුරු, නැගෙනහිර, උතුරු-මැද…

“කානිවල්” වාහන අල්ලන්නැ‍යි වැබ පොලිස්පති කියයි
කාලීන පුවත්

“කානිවල්” වාහන අල්ලන්නැ‍යි වැබ පොලිස්පති කියයි

නිවි නිවී දැල්වෙන විවිධ වර්ණ සහිත බල්බ්, විවිධ නාද රටා ඇතුළු නීති විරෝධී අමතර සවි කිරීම් සහිත වාහන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නැයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිසියට ‍දැනුම් දී තිබේ.ඔහු වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ…

පළාත් පාලන මැතිවරණ සංශෝධිත පනත් කෙටුම්පත ලබන සතියේ මැති සබයට
කාලීන පුවත්

පළාත් පාලන මැතිවරණ සංශෝධිත පනත් කෙටුම්පත ලබන සතියේ මැති සබයට

පළාත් පාලන මැතිවරණ සංශෝධිත පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ , මේ වනවිට පනත් කෙටුම්පත ගැසට් මගින්…

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම 7 වනදා
කාලීන පුවත්

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම 7 වනදා

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ලබන 7 වනදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කළ තිබේ. ලබන 7 වනදා සිට 10 වනදා දක්වා පාර්ලිමේන්තුව මෙසේ රැස්වීමට තීරණය කළ බවයි පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි…

ජනතා ගැටළුවලට විසඳුම් දෙන තැනක් ලෙස රාජ්‍ය සේවය පත්කර ගතයුතුයි – අගමැති
කාලීන පුවත්

ජනතා ගැටළුවලට විසඳුම් දෙන තැනක් ලෙස රාජ්‍ය සේවය පත්කර ගතයුතුයි – අගමැති

රාජ්‍ය සේවකයින් ලෙස ලබා දුන් ප්‍රතිඥාව අනුව කටයුතු කරමින් 2025 වර්ෂය ජනතා බලාපොරොත්තු ඉටු කරන වසරක් බවට පත් කර යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ සහ ඒ…

පළාත් කිහිපයකට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි
කාලීන පුවත්

පළාත් කිහිපයකට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පැවති වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (03) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ නමුත් ඌව පළාතෙත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය…

කතරගම දෙවියන් විතරක් නෙවෙයි තිස්තුන් කෝටියක් දෙවිවරුන් දෙනවාට වඩා වැඩි මුදලක් භාණ්ඩාගාරයෙන් සෞඛ්‍යයට දෙනවා
කාලීන පුවත්

කතරගම දෙවියන් විතරක් නෙවෙයි තිස්තුන් කෝටියක් දෙවිවරුන් දෙනවාට වඩා වැඩි මුදලක් භාණ්ඩාගාරයෙන් සෞඛ්‍යයට දෙනවා

සෞඛ්‍ය අමාත්‍යාංශය යනු සාමාන්‍යයෙන් ඕනෑම රජයක් ඉල්ලුවොත් මුදල් දෙන තැනක් බවත් කතරගම දෙවියන් පමණක් නොව තිස්තුන් කෝටියක් දෙවිවරුන් දෙනවාට වඩා වැඩි මුදලක් භාණ්ඩාගාරයෙන් හැම වසරකම වෙන් කරන අතර සෞඛ්‍ය වෙනුවෙන් ඉතිහාසයේ වෙන් කරන වැඩිම මුදල…

error: Content is protected !!