ප්‍රදේශ රැසකට සවස් කාලයේ වැසි
කාලීන පුවත්

ප්‍රදේශ රැසකට සවස් කාලයේ වැසි

නැගෙනහිර පළාතේත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…

අදානි ව්‍යාපෘතිය ගැන යෝජනාවක් හෙට කැබිනට් මණ්ඩලයට
කාලීන පුවත්

අදානි ව්‍යාපෘතිය ගැන යෝජනාවක් හෙට කැබිනට් මණ්ඩලයට

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සලකා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට අදාළ යෝජනාවක් හෙට (06) රැස්වන අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මන්නාරම සහ පූනරීන් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත එම සුළං විදුලි ව්‍යාපෘති සම්බන්ධයෙන්…

මෙරට උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළට
කාලීන පුවත්

මෙරට උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළට

වසර 11 ක් තුළ මෙරට උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය සඳහන් කළේ, 2013 වසරේ උපත් තුන් ලක්ෂ පනස් දෙදහස් හාරසිය පනහක් සිදුව…

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර අගැයීම 08 සිට 12 දක්වා
කාලීන පුවත්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර අගැයීම 08 සිට 12 දක්වා

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර අගැයීම  මේ මස 08 සිට 12 දක්වා ආරම්භ කරන බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පැවසීය.  එම විභාගය ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන්  දෙමාපිය පිරිසක් මූලික අයිතිවාසිකම් කඩවිමසම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨා‍ධිකරණයට ගොස්…

ගල්ගමු ඇත් පිළිරුව අබියස මනුසත්දම් පිබිදුවීමේ වැඩ සටහන ඇරඹෙයි
කාලීන පුවත්

ගල්ගමු ඇත් පිළිරුව අබියස මනුසත්දම් පිබිදුවීමේ වැඩ සටහන ඇරඹෙයි

මේ වන විට පුළුල් සමාජ කතිකාවකට ලක්ව ඇති අලි මිනිස් ගැටුම මනුසත්දම් පිබිදුවීම මගින් සංසිඳුවීම අරමුණු කර ගත් විශේෂ වැඩසටහනක් මීට සුළු මොහොතකට පෙර ගල්ගමුව සෙනරත්ගම,පූලංචිය වැව අද්දර පිහිටි ගිමන්හල පාරිසරික උද්‍යානයේ ස්ථාපිත කොට ඇති…

චීනයේ පැතිරෙන වෛරසය ගැන සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්
කාලීන පුවත්

චීනයේ පැතිරෙන වෛරසය ගැන සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්

චීනය තුළ මේ දිනවල පැතිර යමින් පවතින බව කියන වෛරස් තත්ත්වයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට ලැබුණු බවත් නිසි අධ්‍යයනයකින් පසු මාධ්‍ය වෙත තොරතුරු ලබා දීමට…

සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි
කාලීන පුවත්

සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි

සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන…

කාබනික සීනි නිෂ්පාදනය කිරීමේ සැලසුමක්
කාලීන පුවත්

කාබනික සීනි නිෂ්පාදනය කිරීමේ සැලසුමක්

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත හා සෙවනගල සීනි කර්මාන්ත ශාලා නිරීක්ෂණයට එක් විය. එහිදී මෙම කර්මාන්තශාලාවල මේ වනවිටත් ඇති සංචාරක බංගලා යොදා ගනිමින් Eco Tourism ප්‍රවර්ධනය…

කෝච්චිවලට අලුත් පීලි දස දහසක්
කාලීන පුවත්

කෝච්චිවලට අලුත් පීලි දස දහසක්

දුම්රිය ධාවනයේ දී යොදා ඇති වේග සීමා ඉවත් කිරීමේ අරමුණින් අලුතින් දුම්රිය පීලි දස දහසක් ගෙන එන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ සඳහා තාක්ෂණික ඇගයීම් කමිටුව ද පත්කරමින් අදාළ කටයුතු සිදුවෙමින් පවතින බව දුම්රිය මාර්ග…

වැඩබලන පොලිස්පතිගෙන් දැනුම්දීමක්
කාලීන පුවත්

වැඩබලන පොලිස්පතිගෙන් දැනුම්දීමක්

පාතාල ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කණ්ඩායම්වල පළමු හා දෙවන ජාලය හඳුනා ගනිමින් ඇතැයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා පවසයි. වැඩබලන පොලිස්පතිවරයා ඒ බව පැවසුවේ, යාපනය ප්‍රජා පොලිස් කමිටු හමුවකට එක්වෙමින් ය.

error: Content is protected !!