සමගි ජන බලවේගය තුළ කිසිම ගැටුමක් නෑ
සමගි ජන බලවේගය තුළ කිසිදු ගැටුමක් නොමැති බවත්, ඇතැම් පිරිස් නැති ගැටුම් මවා පෙන්වීමට උත්සාහ කරන බවත් එම පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.මන්ත්රීවරයා මේ බව පැවසුවේ මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්රී…









