බස් ධාවනය කරන්න පුළුවන් වයස් සීමාව ගැන දැනුම්දීමක්
වයස අවුරුදු 23 සිට අවුරුදු 65 දක්වා ශාරීරික යෝග්යතා තත්ත්වය හොදින් පවතින පුද්ගලයින්ට බස් රථ ඇතුළු පොදු ප්රවාහන ධාවනයට අදාළ රියැදුරු බලපත්ර ලබාගත හැකි බව ප්රවාහන කටයුතු අමාත්ය බිමල් රත්නායක මහතා පවසයි. අමාත්යවරයා මේ බව…









