මධ්‍යම කඳුකරයේ රථවාහන ගමනාගමනයට බාධා
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට දැඩි මීදුම් තත්ත්වයක් හටගෙන තිබේ. මෙම මීදුම් තත්ත්වය හැටන්-නුවරඑළිය, හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගවල පවතින බවයි වාර්තා වෙයි. එම මාර්ග හරහා ධාවනය කරන රථවාහන වල ඉදිරිපස ප්‍රධාන ලාම්පුව දල්වා සෙමින් ධාවනය කරන…









