අද සිට නිරිත දිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්
අද(28) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ වැසි තත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලත්, ගාල්ල , මාතර…









