පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ පළමු පදක්කම පාලිත බණ්ඩාරගෙන්
කාලීන පුවත්

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ පළමු පදක්කම පාලිත බණ්ඩාරගෙන්

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ පිරිමි පැරා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ පාලිත බණ්ඩාර අද (30) සමත් විය. ඒ එම අයිසව්වේ අවසන් තරගයේදී මීටර 46.84ක දක්ෂතාවක් දක්වමින්ය. මෙම දක්ෂතාව පලිතගේ හොඳම දක්ෂතාව ලෙසද…

පළාත් රැසකට තරමක තද වැසි
කාලීන පුවත්

පළාත් රැසකට තරමක තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇති වේ.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි…

වසරේ සංචාරක පැමිණීම ලක්ෂ 13 ඉක්මවයි
කාලීන පුවත්

වසරේ සංචාරක පැමිණීම ලක්ෂ 13 ඉක්මවයි

වසරේ මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 13 සීමාව ඉක්මවා තිබේ.ඒ අනුව ජනවාරි 01 වැනිදා සිට ජුලි 26 දක්වා මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 1,313,974ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ජූලි මාසයේ ගතවූ දින 26…

දෙවිනුවර පෙරහර වෙනුවෙන් රථ වාහන සැලැස්මක්
කාලීන පුවත්

දෙවිනුවර පෙරහර වෙනුවෙන් රථ වාහන සැලැස්මක්

දෙවිනුවර ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් අද  (29) විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.ඒ අනුව, අද රාත්‍රී 9.00 දක්වා මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මකයි. එම කාලය තුළ ඇතිවන රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා…

නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීමක් අද කොළඹදී
කාලීන පුවත්

නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීමක් අද කොළඹදී

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහසභා රැස්වීමක් අද (29) කොළඹදී පැවැත්වීමට නියමිතව තිබේ. එහි සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පැවසුවේ, විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස් සීමාව වැඩි කිරීමට ආණ්ඩුව ගෙන යන ක්‍රියාමාර්ගයට එරෙහිව ගතයුතු පියවර පිළිබඳව මෙහිදී…

ඇසළ පුර පසළොස්වක පොහොය අදයි
කාලීන පුවත්

ඇසළ පුර පසළොස්වක පොහොය අදයි

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ ඇසළ පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබේ. ඇසළ පුර පසළොස්වක පෝය බෝසතාණන් වහන්සේ මවු කුස පිළිසිඳ ගැනීම, අභිනිෂ්ක‍්‍රමණය, ප‍්‍රථම ධර්ම දේශනාව වූ “ධම්මචක්ක පවත්තන සූත‍්‍රය” දේශනා කිරීම යන…

අද පළාත් කිහිපයකට වැසි
කාලීන පුවත්

අද පළාත් කිහිපයකට වැසි

අද (29) දිනයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එමෙන්ම වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල…

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට
කාලීන පුවත්

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (27) ඒකක 14.48කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව සියලු ගනුදෙනු අවසානයේ එය ඒකක 21,187.22ක් ලෙස සටහන් වූ අතර එහි පිරිවැටුම වාර්තා වුණේ රුපියල් බිලියන 2.1ක් ලෙසයි.

අමෙරිකා – ශ්‍රී ලංකා ඒකාබද්ධ CARAT 2026 සමුද්‍රීය අභ්‍යාසය ත්‍රිකුණාමලයේදී අරඹයි
කාලීන පුවත්

අමෙරිකා – ශ්‍රී ලංකා ඒකාබද්ධ CARAT 2026 සමුද්‍රීය අභ්‍යාසය ත්‍රිකුණාමලයේදී අරඹයි

සමුද්‍රීය ආරක්ෂාව සහ කලාපීය සූදානම ශක්තිමත් කිරීමේ අරමුණින් අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ‘සහයෝගීතාව, සූදානම සහ පුහුණු’ (CARAT 2026) ඒකාබද්ධ අභ්‍යාසය සයවන වරටත් ත්‍රිකුණාමලයේදී ආරම්භ කර තිබේ. ජූලි 26 වන දින ආරම්භ වූ…

රොෂාන් ධම්මික මීටර් 110 කඩුලු පැනීමේ පොදු රාජ්‍ය මණ්ඩලයීය අවසන් තරගයට
කාලීන පුවත්

රොෂාන් ධම්මික මීටර් 110 කඩුලු පැනීමේ පොදු රාජ්‍ය මණ්ඩලයීය අවසන් තරගයට

මෙරව පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මීටර් 110 කඩුලු මතින් දිවීමේ පිරිමි ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට රොෂාන් ධම්මික සමත්විය. මේ අතර මීටර් 100 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ පිරිමි මූලික වටයේ තරගයේ ප්‍රථම…

error: Content is protected !!