නව යුද හමුදාපති ලෙස මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පත් කෙරේ
කාලීන පුවත්

නව යුද හමුදාපති ලෙස මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පත් කෙරේ

ශ්‍රී ලංකා යුද හමුදාවේ 26 වැනි යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න හෙවත් නිලන්ත ප්‍රේමරත්න මහතා පත් කර ඇති බවට වාර්තා වේ. ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්…

ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව, ඔක්තෝබර් දක්වා ප්‍රමාණවත්
කාලීන පුවත්

ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව, ඔක්තෝබර් දක්වා ප්‍රමාණවත්

පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා ප්‍රධාන ජලාශවල පවතින ජල ධාරිතාව, ලබන ඔක්තෝබර් දක්වා ප්‍රමාණවත් බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එච්.එම්.පී.එස්.ඩී. හේරත් සදහන් කළේ, උතුරු නැගෙහිර පළාත්වල ඇතැම් ජලාශවල ජල ධාරිතාව, තරමක් පහළ…

කොළඹ කොටස් වෙළඳපොළ පහළට
කාලීන පුවත්

කොළඹ කොටස් වෙළඳපොළ පහළට

කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ(30) ඒකක 80.43කින් පහළ ගොස් තිබේ. ඒ අනුව සියලු ගනුදෙනු අවසානයේ එය ඒකක 21,148.71ක් ලෙස සටහන් වූ අතර එහි පිරිවැටුම වාර්තා වුණේ රුපියල් බිලියන 1.1ක් ලෙසයි.

සුවසැරියෙන් යතුරුපැදි හදිසි වෛද්‍ය සේවාව එයි
කාලීන පුවත්

සුවසැරියෙන් යතුරුපැදි හදිසි වෛද්‍ය සේවාව එයි

හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් වෙත වඩාත් වේගවත්ව වෛද්‍ය ආධාර ලබාදීමේ අරමුණින් ‘1990 සුවසැරිය යතුරුපැදි හදිසි වෛද්‍ය සේවාව’ හඳුන්වා දීමට 1990 සුවසැරිය පදනම සැලසුම් කර තිබේ. අධික රථවාහන තදබදය සහ මාර්ග බාධක හේතුවෙන් ගිලන් රථ…

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථාන වලට මි.මී 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි.අනුරාධපුර…

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ‘හරක්කටා’ ඇතුළු පස් දෙනෙකුට  චෝදනා පවත්වාගෙන යන්න බෑ
කාලීන පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ‘හරක්කටා’ ඇතුළු පස් දෙනෙකුට චෝදනා පවත්වාගෙන යන්න බෑ

සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක්කටා’ ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර තිබූ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා ඊයේ (30) තීන්දු…

කොංගෝවේ ඉබෝලා තත්ත්වය බරපතළ වෙයි
කාලීන පුවත්

කොංගෝවේ ඉබෝලා තත්ත්වය බරපතළ වෙයි

කොංගෝ ජනරජය තුළ මේ දක්වා වාර්තා වී තිබෙන ආසාදිතයන් සංඛ්‍යාව 3360ක් දක්වා ඉහළ ගොස් තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කළේ මරණ 1487ක් සිදු වී තිබෙන බවයි. මෙම තත්ත්වය 2018-2020 වසංගත තත්ත්වයට සමාන බව වෛද්‍ය විශේෂඥයන් ප්‍රකාශ කර…

ඇපල් සමාගමෙන් ලෝක වාර්තාවක්
කාලීන පුවත්

ඇපල් සමාගමෙන් ලෝක වාර්තාවක්

ලොව විශාලතම තාක්ෂණ සමාගමක් වන ඇපල් සමාගම තවත් ඉතිහාසගත සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් එහි වෙළඳපොළ වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 5 සීමාව ඉක්මවා ගොස් තිබේ. කෘත්‍රිම බුද්ධිය (AI) ආශ්‍රිත නවෝත්පාදන, ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල සහ ආයෝජකයන්ගේ ඉහළ විශ්වාසය…

චීනයෙන් ගෙන්වූ නවතම මෙට්‍රෝ බස් රථ 104ක් දිවයිනට
කාලීන පුවත්

චීනයෙන් ගෙන්වූ නවතම මෙට්‍රෝ බස් රථ 104ක් දිවයිනට

පොදු ප්‍රවාහන සේවාව වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක තලයකට ඔසවා තැබීමේ අරමුණින් මෙරටට ආනයනය කරන ලද නවතම ‘මෙට්‍රෝ’ බස් රථ 104ක් ඊයේ (29) දින මෙරටට ළඟා වී තිබේ. මෙම බස් රථ තොගය චීනයේ ප්‍රමුඛ පෙළේ වාහන…

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ධුරයෙන් රත්න ශ්‍රී ඉල්ලා අස්වෙයි
කාලීන පුවත්

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ධුරයෙන් රත්න ශ්‍රී ඉල්ලා අස්වෙයි

ප්‍රවීණ කවියකු, ගීත රචකයකු සහ සාහිත්‍යවේදියකු වන රත්න ශ්‍රී විජේසිංහ මහතා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ 29 වන දින අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත…

error: Content is protected !!