2026 ශිෂ්‍යත්ව උපකාරක පන්ති අගෝස්තු 05 සිට තහනම්
කාලීන පුවත්

2026 ශිෂ්‍යත්ව උපකාරක පන්ති අගෝස්තු 05 සිට තහනම්

2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම එළඹෙන අගෝස්තු මස 05වනදා මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන තෙක් සම්පූර්ණයෙන්ම තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. මෙවර 5 ශ්‍රේණිය…

තද සුළං සහ රළු මුහුද ප්‍රදේශ පිළිබද අවවාදාත්මක නිවේදනයක්
කාලීන පුවත්

තද සුළං සහ රළු මුහුද ප්‍රදේශ පිළිබද අවවාදාත්මක නිවේදනයක්

තද සුළං සහ රළු මුහුද ප්‍රදේශ පිළිබද අවවාදාත්මක නිවේදනය අද (02) දින රාත්‍රී 10.30 දක්වා තවදුරටත් වලංගු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු…

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම “දොවාගත් කිරි කළයට ගොම මුසු කිරීමක්”
කාලීන පුවත්

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම “දොවාගත් කිරි කළයට ගොම මුසු කිරීමක්”

කොළඹ – විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා රජය විසින් ගෙන ඒමට නියමිතව ඇති ව්‍යවස්ථා සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වන බරපතල තර්ජනයක් බවත්, එය වත්මන් රජය දොවා ගත් කිරි කළයට ගොම බිඳුවක් මුසු කර ගැනීමක්…

අගවිනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව සජබයෙන්  ගාල්ලේ සිට කොළඹට  පාද යාත්‍රාවක්
කාලීන පුවත්

අගවිනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව සජබයෙන් ගාල්ලේ සිට කොළඹට පාද යාත්‍රාවක්

අගවිනිසුරුවරයාගේ සහ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස වසර දෙකකින් දීර්ඝ කිරීමට ආණ්ඩුව දරන උත්සාහයට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.ඒ අනුව වත්මන් ආණ්ඩුවට එරෙහිව පළමු අදියර ලෙස ගාල්ලේ සිට…

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩෝලර් මිලියන 200ක ණයක්
කාලීන පුවත්

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩෝලර් මිලියන 200ක ණයක්

මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ඇතිවූ ආර්ථික බලපෑම්වලට මුහුණ දීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක ණය මුදලක් අනුමත කර තිබේ. ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට සහ කාම්බෝජයට ලබාදෙන කලාපීය ආධාර පැකේජයෙහි වටිනාකම ඩොලර්…

දුම්රියේ වැඩි මිලට ජල බෝතල් අලෙවි කළ ආයතනයකට දඩ
කාලීන පුවත්

දුම්රියේ වැඩි මිලට ජල බෝතල් අලෙවි කළ ආයතනයකට දඩ

කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක භෝජනාගාරය තුළ නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කළ ආයතනයකට රුපියල් ලක්ෂ 5ක දඩයක් නියම කර තිබේ. ඒ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

රුමේෂ්ගෙන් රන් පදක්කමක්
කාලීන පුවත්

රුමේෂ්ගෙන් රන් පදක්කමක්

2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ 23 හැවිරිදි රුමේෂ් තරංග පතිරගේ සමත් විය. මෙරට වේලාවෙන් අද (01) උදෑසන තරගය අවසන් විය. ග්ලාස්ගෝ හි ස්කොට්ස්ටවුන් ක්‍රීඩාංගණයේදී පැවති මෙම…

ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි
කාලීන පුවත්

ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි

පවතින සක්‍රීය නිරිත දිග මෝසම හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය අද (01) දවසේදී තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර,…

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට මරණ දඬුවම
කාලීන පුවත්

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට මරණ දඬුවම

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීම යන චෝදනාවලට වරදකරු කෙරුණු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට…

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණීය දණ්ඩනය
කාලීන පුවත්

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණීය දණ්ඩනය

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීම යන චෝදනාවලට වරදකරු කෙරුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට කොළඹ ත්‍රිපුද්ගල…

error: Content is protected !!