ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව…

වංචනික පෙම්වතුන් සහ ආගන්තුක හිතවතුන්ගෙන් ආරක්ෂා වීම සම්බන්ධව පොලීසියෙන් දැනුවත් කිරීමක්
කාලීන පුවත්

වංචනික පෙම්වතුන් සහ ආගන්තුක හිතවතුන්ගෙන් ආරක්ෂා වීම සම්බන්ධව පොලීසියෙන් දැනුවත් කිරීමක්

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සමාජ මාධ්‍ය සහ විවිධ සන්නිවේදන මාධ්‍ය ඔස්සේ කාන්තාවන් ඉලක්ක කරමින් ඔවුන් මුළා කර ලිංගික අතවරයන්ට ලක් කිරීම සහ දේපළ ලබා ගැනීමේ සිදුවීම් පසුගිය කාලසීමාව තුළදී වාර්තා වී ඇති බැවින් ඒ සම්බන්ධව පොලීසිය…

ඩෙංගු මරුදුවන් බෝ වීමට ඉඩ සැලැස්වූ පුද්ගලයින් 76කට පොලීසියෙන් නඩු
කාලීන පුවත්

ඩෙංගු මරුදුවන් බෝ වීමට ඉඩ සැලැස්වූ පුද්ගලයින් 76කට පොලීසියෙන් නඩු

රටපුරා මේ වන විට ආරම්භ කර ඇති ඩෙංගු මර්දන වැඩසටහන අනුව මෙම සතිය තුළදී ඩෙංගු මදුරුවන් බෝවීමට ඉඩ සැලැස්වූ පුද්ගලයින් 76 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පොලීසිය කටයුතු කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ ලංකා…

ආසන පටි නැති වාහනවලට මාස තුනක සහන කාලයක්
කාලීන පුවත්

ආසන පටි නැති වාහනවලට මාස තුනක සහන කාලයක්

නිෂ්පාදනයේදී ආසන පටි සවි කර නොමැති වාහන වලට, අධිවේගී මාර්ගයට ඇතුලු කිරීම සදහා මාස තුනක සහන කාලයක් ලබාදී තිබේ. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න සදහන් කළේ, සෙසු වාහන වලට අධිවේගී මාර්ගයේ ගමන්…

පුරාවස්තු සොරකමට එරෙහිව දඹගල්ලෙන් තවත් වැටලීමක් ;  සැකකරුවෙකු අත්අඩංගුවට
කාලීන පුවත්

පුරාවස්තු සොරකමට එරෙහිව දඹගල්ලෙන් තවත් වැටලීමක් ; සැකකරුවෙකු අත්අඩංගුවට

පුරාවස්තු සෙවීමේ අරමුණින් නීති විරෝධී ලෙස කැණීම් කරමින් සිටි පුද්ගලයෙකු දඹගල්ල පොලීසිය විසින් ඊයේ (20) දින සිදුකළ හදිසි වැටලීමකදී කොට්ටගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, සැකකරු සතුව තිබූ කැණීම් උපකරණ කට්ටලයක්…

2025 වනසත්ව සංගණනයේ තොරතුරු තවමත් ලැබී නැහැ
කාලීන පුවත්

2025 වනසත්ව සංගණනයේ තොරතුරු තවමත් ලැබී නැහැ

2025 වසරේ මාර්තු 15 වන දින රට පුරා ක්‍රියාත්මක කළ වනසත්ව සංගණනයේ නිල දත්ත මෙතෙක් තම අමාත්‍යාංශයට ලැබී නොමැති බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ගුණදාස අමරසිංහ මහතා පවසයි.ඒ මහතා මේ බව අනාවරණය කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී…

පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක්
කාලීන පුවත්

පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ඌව සහ නැගෙනහිර පළාත්වලත්…

කොළඹ සරසවියේ විභාග වංචා ගැන අල්ලස් කොමිසමෙන් පරීක්ෂණ
කාලීන පුවත්

කොළඹ සරසවියේ විභාග වංචා ගැන අල්ලස් කොමිසමෙන් පරීක්ෂණ

කොළඹ විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන ඇතැම් විභාග සහ ඩිප්ලෝමා පාඨමාලා විභාගවලදී බරපතළ අක්‍රමිකතා සිදුවන බවට ලැබුණු පැමිණිල්ලක් මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ…

ඩෙංගු නඩුවලදී බස්නාහිරට 50,000ක දඩ
කාලීන පුවත්

ඩෙංගු නඩුවලදී බස්නාහිරට 50,000ක දඩ

දැනට පවතින නීති ප්‍රතිපදානවලට අනුව මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යාමේ වරද යටතේ අධිකරණය හමුවේ නඩු පවරා රුපියල් 50,000 ක උපරිම දඩ මුදලක් නියම කළ හැක්කේ බස්නාහිර පළාත තුළ පමණකැයි ජාතික ඩෙංගු මර්දන වැඩසටහනෙහි ප්‍රජා වෛද්‍ය…

25 වසරකට පසු සංශෝධනය වන ජාතික පාරිසරික පනත
කාලීන පුවත්

25 වසරකට පසු සංශෝධනය වන ජාතික පාරිසරික පනත

කර්මාන්ත සුදුසුම ස්ථානයක පමණක් ස්ථාපිත කිරීම ස්ථිර කරමින් කර්මාන්තයක් ආරම්භ කිරීමට ප්‍රථමයෙන් “පාරිසරික නිර්දේශ” ලබාගැනීම අනිවාර්යය කිරීමට පියවර ගෙන තිබේ. සංශෝධනය වන නව ජාතික පාරිසරික පනත මගින් කර්මාන්තයක් ආරම්භ කිරීමට ප්‍රථමයෙන් මධ්‍යම පරිසර අධිකාරියෙන් (CEA)…

error: Content is protected !!