ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
නුවරඑළිය ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ග්‍රෙගරි වැවේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළයාම හේතුවෙන් ග්‍රෙගරි වැවේ වාන් දොරටුව ඊයේ (04) විවෘත කර තිබේ. පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම ද තාවකාලිකව තහනම් කර තිබෙන…









