තලෙයි මන්නාරම් කෝච්චිය සිග්නල් නැතුව අවදානම් ගමනක
‘දිට්වා’ ව්‍යසනයෙන් පසු මැදවච්චියෙන් එහා පිහිටි දුම්රිය ස්ථාන ගණනාවක සියලු කටයුතු අත්හිටුවා තිබූ අතර, එහි සංඥා පද්ධතිය ද මේ වන විට සම්පූර්ණයෙන්ම අක්‍රීය මට්ටමක පවතින බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.එවැනි පාරිසරික හා තාක්ෂණික…









