දයාසිරිව ඉවත් කළේ අන් අය පෙරලාගෙන පක්ෂ නායකයා වෙන්න දැඟලූ නිසයි
කාලීන පුවත්

දයාසිරිව ඉවත් කළේ අන් අය පෙරලාගෙන පක්ෂ නායකයා වෙන්න දැඟලූ නිසයි

තමන් වෙත පැවරී ඇති බලතල අනුව දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමට සිදුවූයේ පසුගිය කාලය පුරාවට ඔහු අන් සියලු දෙනා පෙරළාගෙන පක්ෂයේ නායකයා වීමට දැඟලූ නිසා යෑයි ශ්‍රී ලංකා නිදහස්…

ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම තරමක් ඉහළට
කාලීන පුවත්

ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම තරමක් ඉහළට

මේ දිනවල මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමඟ ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම යම් තරමකින් ඉහළයෑමට පටන්ගෙන ඇත. ලක්‍ෂපාන, කැනියොන්, නව ලක්‍ෂපාන හා පොල්පිටිය යන ජල විදුලි බලාගාර 04 වෙත ජලය සැපයෙන ප්‍රධාන…

මෛත්‍රී කේලම් අහලා මෙහෙම කළත් මම ශ්‍රීලනිප හැර යන්නේ නෑ
කාලීන පුවත්

මෛත්‍රී කේලම් අහලා මෙහෙම කළත් මම ශ්‍රීලනිප හැර යන්නේ නෑ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෙත්‍රිපාල සිරිසේන පක්ෂය හැර ශ්‍රීලනිප ගොස් නැවත පක්ෂය වෙත පැමිණි අයගේ කේලාම් ඇසීමේ නිසා මෙවැනි තීරණයක් ගෙන ඇති බවත් ඒ අතරේ තමන්ට වෙනත් පක්ෂවලින් ආරාධනා ලැබී ඇති බවත් නමුත් නමුත්…

චැනල් 4 චෝදනා ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි
කාලීන පුවත්

චැනල් 4 චෝදනා ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි

පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙයවීම සහ බෝම්බකරුවන්ට සහය වීම යන චෝදනාව වසර 36 ක් පුරා රට වෙනුවෙන් සේවයට කැපවූ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකුට එරෙහිව සිදු කිරීම ආරක්ෂක අමාත්‍යාංශය තරයේ හෙළා දකියි.පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ‘චැනල් 4’ වීඩියෝ…

දයාසිරි ගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
කාලීන පුවත්

දයාසිරි ගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

තමන් ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අත්හිටුවමින් හිටපු ජනපති, පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය 5 දින නිකුත් කළ ලිපිය ක්‍රියාත්මක කිරීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී, පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර…

පාස්කු ප්‍රහාරය ගැන හොයන්න කමිටුවක් පත් කිරීම විහිළුවක්
කාලීන පුවත්

පාස්කු ප්‍රහාරය ගැන හොයන්න කමිටුවක් පත් කිරීම විහිළුවක්

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාලව බ්‍රිතාන්‍යයේ “චැනල් 4” නාලිකාව මගින් විකාශනය කළ වැඩසටහනට අදාලව විධිමත් පරීක්ෂණයක් කිරීම සඳහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් තිදෙනකුගෙන් සමන්විත කමිටුවක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් තීරණය හාස්‍යයට කරුණක් බව විවිධ පාර්ශව…

කෙහෙළියට එරෙහි විශ්වාසභංගය පරාජ වෙයි
කාලීන පුවත්

කෙහෙළියට එරෙහි විශ්වාසභංගය පරාජ වෙයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 40කින් අද පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය. එහිදී විශ්වාසභංග යෝජනාවට විපක්ෂව ඡන්ද 113ක් හිමිවූ අතර පක්ෂව හිමිවූයේ ඡන්ද 73ක් පමණි. විශ්වාසභංග යෝජනාව පිළිබඳව විවාදය දින තුනක්( 6,7 සහ 8)…

පනත් දෙකක් අද සිට බලාත්මක වේ
කාලීන පුවත්

පනත් දෙකක් අද සිට බලාත්මක වේ

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (08) සිය සහතිකය සටහන් කළේය. මෙම පනත් කොටුම්පත් දෙක සම්බන්ධයෙන් විවාදය ඊයේ (07) සහ පෙරේදා පාර්ලිමේන්තුවේ දී…

සහල් මිල පාලනයට ගැසට්ටුවක්
කාලීන පුවත්

සහල් මිල පාලනයට ගැසට්ටුවක්

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. සහල් විකිණිය හැකි උපරිම සිල්ලර මිල ගණන් ලෙස කීරි සම්බා රු. 260ක්, සම්බා රු. 230ක් සහ නාඩු රු. 220, රතු කැකුළු රු.…

දුම්රිය ඇන්ජිමේ ඇක්සලය මගීන් නන්නත්තාර කරයි
කාලීන පුවත්

දුම්රිය ඇන්ජිමේ ඇක්සලය මගීන් නන්නත්තාර කරයි

කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියේ ඇන්ජිමේ ඇක්සලයක් අද(08)අලුයම වේයන්ගොඩ හීන්දෙනිය පට්ටිගොඩ ප්‍රදේශයේ දී සිරවීම නිසා මේ වන විට ප්‍රධාන මාර්ගයේ පහළට ධාවනය වෙමින් තිබූ සියළුම දුම්රියන් අතරමඟ නතර කොට දමා තිබේ.ආපදාවට ලක්…

error: Content is protected !!