ශ්රී ලංකාව සංවර්ධිත රටක් වනු දැකීම, ඇමරිකාවේ අපේක්ෂාවයි – ජූලී චන්ග්
ශ්රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලී චන්ග්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල හා නියෝජ්ය අමාත්ය සුනිල් වටගල යන මහත්වරුන් හමුවී තිබේ. ශ්රී ලංකාව සහ ඇමරිකාව අතර රාජ්ය තාන්ත්රික සබඳතාවයන් ශක්තිමත් කරගැනීම පිළිබඳව ඔවුන්,…









