ශ්‍රී ලංකාව ඓතිහාසික ටෙස්ට් ජයක් අබියස
කාලීන පුවත්

ශ්‍රී ලංකාව ඓතිහාසික ටෙස්ට් ජයක් අබියස

ශ්‍රී ලංකාව සහ එංගලන්තය සමග පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ එංගලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 156කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය. එහිදී ලහිරු කුමාර කඩුලු 4ක් සහ විශ්ව ප්‍රනාන්දු කඩුලු 3ක් ලබාගත් අතර…

ඉදිරි දින කිහිපයේ වර්ෂාවේ වැඩිවීමක්
කාලීන පුවත්

ඉදිරි දින කිහිපයේ වර්ෂාවේ වැඩිවීමක්

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අද (09) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ…

තලතා අතුකෝරල වැලිමඩ දී රනිල් ගේ වේදිකාවට
කාලීන පුවත්

තලතා අතුකෝරල වැලිමඩ දී රනිල් ගේ වේදිකාවට

එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තලතා අතුකෝරාල මහත්මිය තීරණය කර තිබේ.ඒ අනුව ඇය වැලිමඩ නගරයේ පැවැත්වෙන ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන රැලියට අද(08දා) එක් වූවාය.තලතා අතුකෝරල මන්ත්‍රීවරිය පසුගියදා විශේෂ ප්‍රකාශයක් කරමින්…

කීර්තිමත් මහින්ද රාජපක්ෂ පාලන සමය නැවත උදා කරනවා
කාලීන පුවත්

කීර්තිමත් මහින්ද රාජපක්ෂ පාලන සමය නැවත උදා කරනවා

අප රටේ දේශපාලනයේ කීර්තිමත්ම යුගය මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයාගේ පාලන සමය බවත් තමන් බලයට පත් වූ පසු නැවතත් එම යුගය උදාකරන බවත් ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.ඒ මහතා මේ බව කියා සිටියේ කඩවත පැවති…

සාර්ව ආර්ථික සමුළුවේ සත්කාරකත්වයට ශ්‍රී ලංකා මහ බැංකුව එක්වෙයි
කාලීන පුවත්

සාර්ව ආර්ථික සමුළුවේ සත්කාරකත්වයට ශ්‍රී ලංකා මහ බැංකුව එක්වෙයි

සාර්ව ආර්ථික සමුළුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, ආසියානු සංවර්ධන බැංකු ආයතනය හා ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමය ඒ්කාබද්ධව පස්වන වසර සඳහාත් අඛණ්ඩව සමසත්කාරකත්වය ලබා තිබේ. ඒ, ආසියානු සංවර්ධන බැංකු ආයතනයේ සහ ආසියා ශාන්තිකර…

අද නිවෙස්වල රැදී සිටින්න
කාලීන පුවත්

අද නිවෙස්වල රැදී සිටින්න

ලබන 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස අද (08) දිනය වෙන්කර තිබේ. එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අත්සන් සහිතව භාරගැනීම සඳහා අද දිනයේ දී නිවෙස්වල රැදී…

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තද සුළං
කාලීන පුවත්

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තද සුළං

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට,…

ජනපති අපේක්ෂක විවාදයට දිලිත් විතරයි
කාලීන පුවත්

ජනපති අපේක්ෂක විවාදයට දිලිත් විතරයි

මාර්තු 12 ව්‍යාපාරය මගින් ජනාධිපති අපේක්ෂකයින් සඳහා ඊයේ(07) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැති විවාදයට සහභාගී වන බව දන්වා සිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අපේක්ෂක නාමල් රාජපක්ෂ,සමගි ජන බලවේගය පක්ෂයේ අපේක්ෂක සජිත්…

තැපැල් ඡන්ද කාට කොහොම ලැබුණාදැයි කාටවත්ම කියන්න බෑ
කාලීන පුවත්

තැපැල් ඡන්ද කාට කොහොම ලැබුණාදැයි කාටවත්ම කියන්න බෑ

භාවිතා කරන ලද තැපැල් ඡන්ද කිනම් අයකුට කොපමණක් ලැබී ඇද්දැයි කිසිවකුටත් ප්‍රකාශ කළ නොහැකි බව කොළඹ දිස්ත්‍රික් ලේකම් හා තේරීම් භාර නිලධාරි ප්‍රසන්න ගිනිගේ මහතා පැවසීය.කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද භාවිතා කිරීම සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම්…

ඡන්ද මධ්‍යස්ථානවල කලබල ඇති කොට ඡන්දයට බාධා කළොත් වෙඩි!
කාලීන පුවත්

ඡන්ද මධ්‍යස්ථානවල කලබල ඇති කොට ඡන්දයට බාධා කළොත් වෙඩි!

ඡන්ද මධ්‍යස්ථාන වල කලබල ඇති කොට ඡන්දයට බාධා කළොත් වෙඩි! ලබන 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීම සිදු කෙරෙන ඡන්ද මධ්‍යස්ථාන වල කලබල ඇති කර ඡන්දයට බාධා කරන සහ මැතිවරණ කටයුතු කඩාකප්පල් කරන පුද්ගලයන්ට සහ…

error: Content is protected !!