බදු ගෙවීම් පැහැර හරින්නන්ට දැඩි නීති අනුගමනය කරන්නැයි කියයි
කාලීන පුවත්

බදු ගෙවීම් පැහැර හරින්නන්ට දැඩි නීති අනුගමනය කරන්නැයි කියයි

මෙරට බදු ගෙවීම පැහැර හරින මහා පරිමාණ ව්‍යාපාරිකයින්ගේ බදු අය කරගැනීම සඳහා නීතී තවදුරටත් දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. විද්වත් කථිකාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ…

ඉදිරි දෙමස තුළ විදුලි බිල පහළට
කාලීන පුවත්

ඉදිරි දෙමස තුළ විදුලි බිල පහළට

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හරහා මෙගාවොට් 120 ක අතිරේක විදුලියක් ජාතික පද්ධතියට එක්කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඉදිරි මාස දෙක තුළ මෙරට විදුලි බිල අඩු කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.පසුගියදා කොලොන්නාව ප්‍රාදේශීය…

ගංගා ආශ්‍රිත පහත් බිම්වල සිටින පිරිසට අනතුරු ඇඟවීම්
කාලීන පුවත්

ගංගා ආශ්‍රිත පහත් බිම්වල සිටින පිරිසට අනතුරු ඇඟවීම්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ගංගා ආශ්‍රිත පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි. අධික තීව්‍රතාවයක් සහිත වර්ෂාපතන තත්ත්වයන් සමඟ නගරාශ්‍රිතව ක්ෂණික ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ අවදානම ද අධික…

රණවිරු සැමරුමට රථවාහන සැලැස්මක්
කාලීන පුවත්

රණවිරු සැමරුමට රථවාහන සැලැස්මක්

15 වැනි රණවිරු දින සැමරුම් උත්සවය සැමරීම හේතුවෙන් හෙට (19) පස්වරු 3.00 ට පොල්දූව හන්දිය, කියැන්හෑම් හන්දියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුල්වීමේ මංතීරුව, පිටවීමේ වසා තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසීය. රාජගිරිය…

ඉදිරි දින තුනේ තද වැසි
කාලීන පුවත්

ඉදිරි දින තුනේ තද වැසි

මේ වන විට පවතින වැසි තත්වයේ වැඩිවීමක් අද (18) සිට දක්නට ලැබෙන අතර ඉදිරි දින තුන තුළ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්…

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් ගැන සොයා බලා වාර්තාව ජනපතිට දෙනවා
කාලීන පුවත්

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් ගැන සොයා බලා වාර්තාව ජනපතිට දෙනවා

මේ වන විට වයස අවුරුදු 60ට වඩා වැඩි පුද්ගලයන්ට හිමි ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් ලක්ෂ 11ක් පමණ පවතින අතර එකම පුද්ගලයා ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් කිහිපයක් පවත්වාගෙන යාම, වෙනත් පාර්ශ්වයන්ගේ මුදල් එම ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් ගිණුම්වල තැන්පත්…

වෙසක් දන්සල්වල වැඩිවීමක්
කාලීන පුවත්

වෙසක් දන්සල්වල වැඩිවීමක්

පසුගිය වසරට සාපේක්ෂව මෙවර වැඩි වශයෙන් වෙසක් දන්සල් ලබාදීමට සූදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි.එමෙන්ම එසේම දන්සල් ලබාදීමට කැමැත්තෙන් සිටින පුද්ගලයන් දන්සල පැවැත්වීමට දින තුනකට පෙර එම දන්සල ලියාපදිංචි කිරීමක් සිදුකළ යුතු…

කරදගොල්ල නායයාම යළි සක්‍රීය වෙයි
කාලීන පුවත්

කරදගොල්ල නායයාම යළි සක්‍රීය වෙයි

වර්ෂාවත් සමඟ ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයාම දැඩි ලෙස සක්‍රිය වෙමින් පවතින අතර මේ වන විටත් එහි පස්තට්ටු , මඩ සමග බොරදිය ජලපහරක් ඇල්ල වැල්ලවාය මාර්ගය ඔස්සේ ගලායමින් පවතින හෙයින් ඇල්ල වැල්ලවාය මාර්ගයට දැඩි අවදානම්…

දරුවන් ජංගම දුරකථනයට ඇබ්බැහිවීම හරහා සරසවි අධ්‍යාපනයත් කඩාකප්පල්වීමේ ප්‍රවණතාවයක්
කාලීන පුවත්

දරුවන් ජංගම දුරකථනයට ඇබ්බැහිවීම හරහා සරසවි අධ්‍යාපනයත් කඩාකප්පල්වීමේ ප්‍රවණතාවයක්

ජංගම දුරකථනයට ඇබ්බැහිවීම හරහා ඇතැම් සිසුන් තම විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු පවා අතරමඟ නතර කර ඇති බව අනාවරණය වී තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය දේවිකා යසාංජලි ජයතිලක මහත්මිය සඳහන් කළේ දරුවන්…

කීර්තිමත් ශ්‍රී ලාංකේය සාගර විද්‍යාඥ ආචාර්ය කේ. අරුලානන්දන් නාරා අධ්‍යක්ෂ ජනරාල් පදවියට
කාලීන පුවත්

කීර්තිමත් ශ්‍රී ලාංකේය සාගර විද්‍යාඥ ආචාර්ය කේ. අරුලානන්දන් නාරා අධ්‍යක්ෂ ජනරාල් පදවියට

ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේ (නාරා) නව අධ්‍යක්ෂ ජනරාල් ධූරයට කීර්තිමත් ශ්‍රී ලාංකේය සාගර විද්‍යාඥ ආචාර්ය කේ. අරුලානන්දන් මහතා පත්ව තිබේ. ඔහු 1992 සිට නාරා ආයතනයේ පර්යේෂණ නිලධාරියකු ලෙස සේවය කරන අතරේ ජාතික…

error: Content is protected !!