මේ ඡන්දයෙන් පොදු ජන පෙරමුණ පහසුවෙන් 113 ක බහුතර බලය ගන්නවා
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉතා පහසුවෙන් පාර්ලිමේන්තුවේ 113 ක බහුතර බලය ලබා ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.තමන් ද දේශපාලනයෙන් විශ්‍රාම නොගනුයේ දේශපාලනඥයන් කිසිදා විශ්‍රාම නොයන නිසා බවත් රාජපක්ෂ…









