අගමැතිනිය ශිෂ්‍ය සංගම් සමග සාකච්ඡා කරයි
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය සහ හා ශිෂ්‍ය සංගම් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු සහ ශිෂ්‍ය සුබසාධනය සම්බන්ධයෙන් සහ ඔවුන් මෙතෙක් මුහුණ දුන් නොවිසඳුණු ගැටලු රාශියක් පිළිබදව අවධානය යොමු කෙරුණු බව…









