වරප්‍රසාද කප්පාදුවට එරෙහිව හිටපු ජනාධිපතිවරුන්‌ගේ මූලිකත්වයෙන් පෙරමුණක්
හිටපු ජනාධිපතිවරුන්‌ගේ මූලිකත්වයෙන් පෙරමුණක් පිහිටුවා ගැනීමට අවධානය යොමු වී ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.ඒ, තම වරප්‍රසාද කප්පාදුවට එරෙහිව හඬ නැගීමටයි. මේ සම්බන්ධයෙන් තනි තනිව සටන් කිරීමට වඩා සාමූහිකව කටයුතු කිරීම ප්‍රතිඵලදායක බවටයි බොහෝ හිටපු…









