නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ දිනය මෙන්න
ඉදිරි මහ මැතිවරණය සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම එළඹෙන 27 සහ නොවැම්බර් 3 වැනිදා සිදුකරන බව මැතිවරණ කාර්යාලය සඳහන් කර තිබේ. එමෙන්ම එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස නොවැම්බර් 7 වනදා…









