එළඹෙන 11 වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
රුපියල් මිලියන 206,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් එළඹෙන 11වනදා සිදු කිරීමට නියමිත බව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම නිවේදනයේ සඳහන් වන්නේ දින 91කින් කල් පිරෙන රුපියල් මිලියන 76,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් සහ…









