වැඩි මිලට සහල් විකිණු 50කට නඩු
පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳසැල් 50කට එරෙහිව ඊයේ (10) දිනයේ නඩු පැවරීමට පියවර ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. එහි අධ්යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ, පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන හා…
පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳසැල් 50කට එරෙහිව ඊයේ (10) දිනයේ නඩු පැවරීමට පියවර ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. එහි අධ්යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ, පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන හා…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළැඹෙන 15 වැනිදා සිය ඉන්දීය සංචාරය ආරම්භ කරන බව කැබිනට් ප්රකාශක ඇමැති වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.ඒ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (10) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්ය හමුවේදී ය..එම…
කතානායක අශෝක රන්වල මහතාගේ ආචාර්ය උපාධියේ සත්යතාව මුල් කොට එල්ල වී තිබෙන චෝදනා මුල් කොට තම අධ්යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ඒ මහතා ප්රකාශයක් කිරීමට නියමිත බව කැබිනට් ප්රකාශක අමාත්ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.ඒ කතානායකවරයාගේ ආචාර්ය උපාධිය…
මහ මැතිවරණයට අදාළව තරග කළ අපේක්ෂකයින්ගේ ආදායම් වියදම් වාර්තා ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මැතිවරණ කොට්ඨාස 22 ක් සඳහා තරග කළ අපේක්ෂකයින් 8361 ක් අතරින් අපේක්ෂකයින් 7412 ක් ආදායම් වියදම්…
වෛද්යවරුන්ගේ විශ්රාම යාමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරමින් සිටින බව රාජ්ය පරිපාලන අමාත්යාංශය පවසයි.අමාත්යාංශ ලේකම් අලෝක බණ්ඩාර මහතා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබී ඇති බැවින් ලබන සතියේ ඊට අදාළ කටයුතු…
පාසල් උපකරණ මිල ගණන් ඉහළයාම හමුවේ පාසල් සිසුන් මෙන්ම විශ්ව විද්යාලයේ සිසුන් මේ වන විට දැඩි අපහසුතාවයට පත්වී තිබෙන බව ලංකා ගුරු සංගමය පවසයි. ලංකා ගුරු සංගමයේ ප්රධාන ලේකම් ජෝසප් ස්ටාලින් කියා සිටියේ ඒ සඳහා…
දිවයිනේ ප්රදේශ රැසක වායූ ගුණාත්මකභාවය යළි පහත වැටී තිබේ. ඒ ඊසාන දිග මෝසම සක්රීය වීමත් සමඟ සුළං ප්රවාහයේ වෙනස් වීම හේතුවෙන්. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පරිසර අංශයේ අධ්යක්ෂ සරත් ප්රේමසිරි සඳහන් කළේ මෙම තත්ත්වය හෙට…
දේශීය සහ ආනයනික සහල් සඳහා උපරිම මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව දේශීය සුදු සහ රතු කැකුළු සහල් කිලෝ ග්රෑම් එකක උපරිම තොග මිල රුපියල් 215ක් ලෙසත්,…
මේ වන විට ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් පවතින අතර එය බටහිර-වයඹ දෙසට ගමන් කරමින් හෙට ( 11) පමණ ශ්රී ලංකා-තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරිත දිග බෙංගාල බොක්ක වෙත ළඟා වීමට…
හිඟයකින් තොරව වෙළෙඳපොළට, බිත්තර නිකුත් කිරීමට බිත්තර නිෂ්පාදකයින් කටයුතු කරන බව ශ්රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසයි. මාධ්ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ මේ වන විට බිත්තරයක සිල්ලර මිල රුපියල්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes