විශ්වවිද්‍යාල කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයින් ඉල්ලා අස්වෙයි
කාලීන පුවත්

විශ්වවිද්‍යාල කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයින් ඉල්ලා අස්වෙයි

විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු සියළු සාමාජිකයින් ඊයේ (14) පස්වරුවේ ඉල්ලා අස් වී තිබේ. ජනාධිපති කාර්යාලයේ දැනුම්දීම අනුව සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් පස්දෙනෙකු මෙලෙස ඉල්ලා අස් වී ඇති බව සඳහන්. ඉල්ලා…

මීන ගයා පීළි පනී
කාලීන පුවත්

මීන ගයා පීළි පනී

ඊයේ(14) රාත්‍රියේ මඩකලපුවෙන් පිටත්ව කොළඹ බලා ධාවනය වෙමින් තිබූ “මීන ගයා”නගරාන්තර නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය (6080) අද අළු‍යම මරදාන සහ කොළඹ කොටුව අතර දී පීළි ගැනීමකට ලක් වීමෙන් දුම්රිය ඇන්ජිමට සහ දුම් රිය මාර්ගයට හානි සිදු…

වැස්සේ අඩුවක්
කාලීන පුවත්

වැස්සේ අඩුවක්

මේ වන විට පවත්නා වැසි තත්වය ඉදිරි දින කිහිපයේදී කෙමෙන් අඩුවීමක් දක්නට ලැබිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පවසයි. අද (14) දිනයේ සහ හෙට (15) දිනය වන විට…

අර්ජුන් ඇලෝසියස්  ඇතුළු තිදෙනෙක් සිපිරි ගෙට
කාලීන පුවත්

අර්ජුන් ඇලෝසියස් ඇතුළු තිදෙනෙක් සිපිරි ගෙට

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා ඇතුළු තිදෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිරදඬුවම් නියම කර තිබේ.රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු මුදල්…

ආපදා සහන සේවා වෙනුවෙන් රුපියල් මිලියන 50ක්
කාලීන පුවත්

ආපදා සහන සේවා වෙනුවෙන් රුපියල් මිලියන 50ක්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති නිලධාරින්ට උපදෙස් දී තිබේ. එසේම අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ගංවතුර සහ නාය යාම්වලට ගොදුරුවී ඇති දිස්ත්‍රික්කවල ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ…

රටේ අගනුවර රට මැද තියෙන්න ඕනෑ..! – උවිදුගෙන් ප්‍රකාශයක්
කාලීන පුවත්

රටේ අගනුවර රට මැද තියෙන්න ඕනෑ..! – උවිදුගෙන් ප්‍රකාශයක්

රටක අගනුවර එම රටෙහි මැද තිබිය යුතු බව දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිදු විජේවීර මහතා පවසයි. මහමැතිවරණයට ඉදිරිපත්වීම සඳහා නාමයෝජනා ලබාදීමෙන් අනතුරුව ඔහු මේ බව ප්‍රකාශ කරයි. එහිදී ඒ මහතා‌ කියාසිටියේ, තමන් ද මෙවර…

තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි
කාලීන පුවත්

තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයෙන් බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු පළාත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්ක සඳහා සැලකිලිමත්වන ලෙසට දැනුම් දී…

හිරුණිකා  සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක කමින් ඉල්ලා අස්වෙයි
කාලීන පුවත්

හිරුණිකා සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක කමින් ඉල්ලා අස්වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමගි ජන බලවේගයේ කාන්තා සංවිධානය වන සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරය දරන තමා එම තනතුරෙන් ඉවත් වීම පිළිබඬ්හ්ස් අස්වීමේ ලිපිය සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාට…

ඩග්ලස් දේවානන්දගේ ඊපීඩීපී පක්ෂයෙන් මහ මැතිවරණයට හිමි වරු දෙනමක්
කාලීන පුවත්

ඩග්ලස් දේවානන්දගේ ඊපීඩීපී පක්ෂයෙන් මහ මැතිවරණයට හිමි වරු දෙනමක්

හිටපු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දගේ නායකත්වයෙන් යුත් දෙමළ පක්ෂයක් වන ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (ඊපීඩීපී) මහ මැතිවරණයට තරඟ කිරීමට බෞද්ධ භික්ෂූන් වහන්සේලා දෙනමක් ඉදිරිපත් කර බෞද්ධ භික්ෂූ ඉදිරිපත් කළ ප්‍රථම දෙමළ පක්ෂය ලෙස ඉතිහාසයට එක්…

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව
කාලීන පුවත්

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව

පවත්නා වැසි තත්ත්වයේ බලපෑම ප්‍රදේශ ගණනාවකට තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටයි පියවර ගෙන ඇත. බස්නාහිර , සබරගමුව, වයඹ ,මධ්‍යම සහ උතුරු පළාත්වලට…

error: Content is protected !!