2024 අය වැය ඡන්ද 41කින් සම්මතයි
ලබන වසර ( 2024) සඳහා වන අයවැය ලේඛනය වැඩි ඡන්ද 41 කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (13) පස්වරුවේ සංශෝධන සහිතව සම්මත විය. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 122 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 81 ක් පමණි.එහි…
ලබන වසර ( 2024) සඳහා වන අයවැය ලේඛනය වැඩි ඡන්ද 41 කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (13) පස්වරුවේ සංශෝධන සහිතව සම්මත විය. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 122 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 81 ක් පමණි.එහි…
ශ්‍රී ලංකාව සම්බන්ධ ණය ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ශ්‍රී ලංකාව ලබා තිබෙන ප්‍රගතිය පිළිබඳ සෑහීමකට පත් වීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය මුදලේ දෙවැනි වාරිකය වහාම ලබා දීමට එම…
ලබන වර්ෂයේ සිට මේ වන විට පවතින අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් ම සිදුකිරීමට නියමිත අතර 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය දැනට පවත්නා තත්වයට වඩා සරල කිරීමට ඒ යටතේ අපේක්ෂා කරන බවත්, එහිදී සිසුන්ගේ සාක්ෂර හැකියාව…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයේ තාවකාලික වර්ධනයක් හෙට (14) සිට ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් යාපනය, මුලතිව්, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින්…
ඉඩම් අවසර පත්‍ර හා දීමනා පත්‍ර ලාභීන්ට රජයේ ඉඩම්වල පරම අයිතිය ලබා දෙන උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ අවසර පත්‍ර හා දීමනාපත්‍ර ලබා දී ඇති ගොවි ජනතාව…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලුම කුඩා වාහන සඳහා කොක්මාදුව අන්තර් හුවමාරුවෙන් පිටවී පැති දෙකටම (වැලිගම හා කනංකේ) යා නොහැකි මට්ටමට ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබේ. වැලිගම දෙසට අඩි 1 1/2 පමණ හා කනංකේ දෙසට අඩි…
අඟුරු සහ තෙල් වලින් මෙන් හිරුගෙන් සහ සුළඟින් කොමිස් ගන්නට බැරි නිසා සූර්ය සහ සුළං විදුලි බලාගාර ඉදිකරනවාට විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් බොහෝ දෙනෙකු විරුද්ධ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(12) පාර්ලිමේන්තුවේදී පැවසීය.එම ඉංජිනේරුවන්ට අවශ්‍ය…
කතරගම මහා දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බර රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු රාළ වන සොමිපාල ටී රත්නායක හා එම දේවාලයේ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ ඔහු ගේ…
මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් පරිබාහිරව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්‍ෂ නායකත්වයේ කිසිදු වෙනසක් නොවිය යුතුයි කියන මතයේ පක්‍ෂ ලේකම්වරයා ලෙස තමන් හිඳින බවත් එය තීරණය කළ යුත්තේ පක්‍ෂ සාමාජිකයන් බවත් ශ්‍රී ලංකා පොදු පෙරමුණේ ලේකම්…
විශ්ව විද්‍යාල අධ්‍යාපනය සේම වෘත්තීය පුහුණු අධ්‍යාපනය රටේ දියුණුවට යොදා ගැනීම අතිශය වැදහත් බවත් ඒ සඳහා වන නව වැඩ පිළිවෙළ ලබන වසරේ ආරම්භ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.රට දියුණුව කරා ගෙන යාමට නම්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes