ජාතික සුර­ක්ෂිතතා දින සැමරුම හෙට පැරෑ­ලි­යේදී
කාලීන පුවත්

ජාතික සුර­ක්ෂිතතා දින සැමරුම හෙට පැරෑ­ලි­යේදී

සුනාමි ව්‍යස­න­යට ගොදු­රුව මිය­ගිය සහ අතු­රු­දන් වූවන් ස්මර­ණය කරන ජාතික සුර­ක්ෂිත දිනය ගාල්ල, රත්ගම පැරෑ­ලිය සුනාමි ස්මාර­කය අබි­ය­සදී හෙට (26) පෙ.ව. 8.00 සිට 11.00 දක්වා ජනතා සහ­භා­ගි­ත්ව­යෙන් පැවැත්වේ. 35,000කට ජීවිත අහිමි කර­මින් තවත් 5,000කට අධික…

ප්‍රදේශ කිහිපයකට මි.මී. 50ට වැඩි තරමක තද වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට මි.මී. 50ට වැඩි තරමක තද වැසි

ඌව පළාතෙත් අම්පාර, මඩකලපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…

කිතු මඟට එකඟව කිතු උපත සමරන නත්තල උදාවෙයි
කාලීන පුවත්

කිතු මඟට එකඟව කිතු උපත සමරන නත්තල උදාවෙයි

ඉකුත් කාලයට සාපේක්ෂව කිතු සමිඳාණන් විසින් පෙන්වා දී ඇති ආධ්‍යාත්මික හරයන් වරයන් වඩාත් ඉස්මතු කරමින් තවත් අසිරිමත් නත්තලක් උදාවී තිබේ.මෙවර නත්තල් ප්‍රධාන දේවමෙහෙය මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් උස්වැටකෙයියාව සාන්ත මරියා දේවස්ථානයේ දී ඊයේ (24…

සීප්පුකුලමේ “අඹබෝ”ට ගිනි තැබූ සැක කරුවන් යළි රිමාන්ඩ්
කාලීන පුවත්

සීප්පුකුලමේ “අඹබෝ”ට ගිනි තැබූ සැක කරුවන් යළි රිමාන්ඩ්

අනුරාධපුර,මිහින්තලය,සීප්පුකුලම ප්‍රදේශයේ දී “අඹබෝ” නම් හස්තියා ගිනි තබා ඝාතනය කළ බවට සැක කෙරෙන පුද්ගලයන් තිදෙනා එළඹෙන ජනවාරි 07 වෙනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය අද(24) නියෝග කොට තිබේ මෙහිදී පැමිණිල්ල වෙනුවෙන්…

6 ශ්‍රේණියෙන් ඉහළ සිසුවියන්ට රජයෙන් සනීපාරක්ෂක තුවා
කාලීන පුවත්

6 ශ්‍රේණියෙන් ඉහළ සිසුවියන්ට රජයෙන් සනීපාරක්ෂක තුවා

දිවයින පුරා සියලු පාසල්වල 6 වැනි ශ්‍රේණියෙන් ඉහළ සිසුවියන්ට ලබන වසරේ (2026) සිට සනීපාරක්ෂක තුවා ප්‍රදානය කිරීමට රජය තීරණය කර තිබේ. ග්‍රාමීය, වතු සහ ආර්ථික වශයෙන් දුෂ්කර ප්‍රදේශවල පාසල් සිසුවියන් ඉලක්ක කර ගනිමින් 2024 වසරේ…

උත්සව සමයට අමතර දුම්රිය සේවාවක්
කාලීන පුවත්

උත්සව සමයට අමතර දුම්රිය සේවාවක්

නත්තල් උත්සවය ,පාසල් නිවාඩුව සහ වසර අවසානයේ පවතින දීර්ඝ නිවාඩුව හේතුවෙන් අමතර දුම්රිය සේවාවක් එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. එහිදී අද (24) ප.ව. 03.00ට මරදාන සිට මාතර දක්වා විශේෂ ශිඝ්‍රගාමී දුම්රියක් ධාවනයට සැලසුම් කර…

උත්සව සමය වෙනුවෙන් විශේෂ බස්රථ සේවාවක්
කාලීන පුවත්

උත්සව සමය වෙනුවෙන් විශේෂ බස්රථ සේවාවක්

උත්සව සමය වෙනුවෙන් අද (24) සිට ලබන 27වනදා දක්වා විශේෂ අමතර බස්රථ සේවා ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව නන්දන කනකරත්න පවසයි. ඔහු සඳහන් කළේ දුම්රිය පහසුකම් අඩාල වීම, මගීන්ගේ ඉල්ලීම් ආදිය…

ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී කාලගුණය අයහපත් වෙයි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී කාලගුණය අයහපත් වෙයි

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දකුණු පළාතේත් කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න්…

අර්චුනා අත් අඩංගුවට ගන්නැයි වරෙන්තු
කාලීන පුවත්

අර්චුනා අත් අඩංගුවට ගන්නැයි වරෙන්තු

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ජුනා මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ( 23) වරෙන්තු නියෝග නිකුත් කර තිබේ.ඒ ඔහුට එරෙහිව විභාග වන නඩුවක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.රාජකාරියේ…

රන් මිල ඉහළට
කාලීන පුවත්

රන් මිල ඉහළට

ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම රත්තරන් මිල ඊයේ (22 ) වාර්තා විය. ඒ අනුව රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් හාරදහස් හාරසියයයි දශම දෙකයි නවයක් (4,400.29) ලෙස සටහන් විය. ලෝක වෙළෙඳපොළේ රත්තරන් මිල ඉහළ යාම හේතුවෙන්…

error: Content is protected !!