ප්‍රවීණ ගායන ශිල්පීනී මරියසෙල් ගුණතිලක සමු ගනී
කාලීන පුවත්

ප්‍රවීණ ගායන ශිල්පීනී මරියසෙල් ගුණතිලක සමු ගනී

ශ්‍රී ලාංකික සංගීත වේදිකාවට නව ජවයක් ලබා දුන් ප්‍රවීණ ගායන ශිල්පීනී මරියසෙල් ගුණතිලක මහත්මිය අද (10) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය මිය යන විට 68 වියෙහි පසුවුවාය.බටහිර…

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අත්හිටුවයි ; මෙට්‍රෝ බස් කෙරෙහි රජයේ අවධානය
කාලීන පුවත්

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අත්හිටුවයි ; මෙට්‍රෝ බස් කෙරෙහි රජයේ අවධානය

කොළඹ නගරයේ රථවාහන තදබදයට විසඳුමක් ලෙස යෝජිතව තිබූ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (LRT) ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නොමැති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) ප්‍රකාශ කළේය.මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන්…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි
කාලීන පුවත්

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (10) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි. පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ. පෙ.ව 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු…

අර්චුනා මන්ත්‍රීවරයා මට මහ “ඇනයක්”! ඔහු පාර්ලිමේන්තුවේ වෙන තැනකට දමන්න-ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්
කාලීන පුවත්

අර්චුනා මන්ත්‍රීවරයා මට මහ “ඇනයක්”! ඔහු පාර්ලිමේන්තුවේ වෙන තැනකට දමන්න-ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා, තමන්ට යාබදව අසුන් ගෙන සිටින ස්වාධීන මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාගේ අසුන වහා වෙනස් කරන ලෙස කථානායක ජගත් වික්‍රමරත්න මහතාගෙන් ලිඛිතව ඉල්ලා…

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
කාලීන පුවත්

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 63,835 දක්වා ඉහළ ගොස් තිබේ. ජාතික ඩෙංගු මර්ධන ඒකකය නිවේදනය කළේ, ඩෙංගු වැ‍ළඳීමෙන් පුද්ගලයින් 42ක් මියගොස් ඇති බවයි. කොළඹ, ගම්පහ, මාතර, කලුතර, මහනුවර හා රත්නපුර…

මහනුවර ඇසළ පෙරහැරේ දින වකවානු නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරේ
කාලීන පුවත්

මහනුවර ඇසළ පෙරහැරේ දින වකවානු නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරේ

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ දින වකවානු නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඊයේ පස්වරුවේ දළදා මාලිගා පරිශ්‍රයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම දින වකවානු ප්‍රකාශයට පත්…

ලබන 13 වනදා සිට 19 වනදා දක්වා ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්
කාලීන පුවත්

ලබන 13 වනදා සිට 19 වනදා දක්වා ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්

ජල සැපයුම් විසන්ධි කිරීමේ සතිය ලෙසින් ජල බිල්පත්වල පවතින හිඟ මුදල් අයකරගැනීමේ විශේෂ වැඩසටහනක් ලබන සතියේ සිට ක්‍රියාත්මක බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ එය…

ලෝක තෙල් මිල යළි ඉහළට
කාලීන පුවත්

ලෝක තෙල් මිල යළි ඉහළට

අමෙරිකාව සහ ඉරානය යළි ප්‍රහාර ආරම්භ කිරීමත් සමඟ ලොක වෙළෙඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව, අද (09) උදෑසන 6.00 වන විට WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 74.28 දක්වා ඉහළ…

මීගමු බන්ධනාගාර ගැටුමෙන් 73 වියැති ඉන්දීය රැඳවියකුත් මරුට
කාලීන පුවත්

මීගමු බන්ධනාගාර ගැටුමෙන් 73 වියැති ඉන්දීය රැඳවියකුත් මරුට

මීගමුව බන්ධනාගාරය තුළ පසුගියදා ඇති වූ දරුණු ගැටුමෙන් තුවාල ලැබූ 73 හැවිරිදි එස්. උන්නි ක්‍රිෂ්ණන් නමැති ඉන්දීය ජාතික රැඳවියා ද මියගොස් ඇති බව The Hindu පුවත්පත වාර්තා කර ඇත. වාර්තා කරයි. විදේශ මාධ්‍ය විසින් “ශ්‍රී…

IMF වෙතින් RARMB කාර්යාංශයට ඉහළ ඇගයීමක්
කාලීන පුවත්

IMF වෙතින් RARMB කාර්යාංශයට ඉහළ ඇගයීමක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මූලිකත්වයෙන් 2025 වසරේ මුල් භාගයේදී පිහිටුවන ලද රාජ්‍ය ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය (RARMB) හරහා මෙරට බදු අනුකූලතාව (Tax Compliance) 40-45% මට්ටමේ සිට 70-75% දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ…

error: Content is protected !!