අමෙරිකාවෙන් ඉරානයට ගුවන් ප්‍රහාර
හෝමූස් සමුද්‍ර සන්ධියේදී වාණිජ නෞකා තුනකට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් අමෙරිකාව විසින් ඉරානයට ප්‍රබල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.අමෙරිකාව පවසන්නේ එම නෞකා ප්‍රහාර සඳහා ඉරානය වගකිව යුතු බවයි. එහෙත් ඉරානය එම චෝදනා මෙතෙක් පිළිගෙන…









