මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් වෙනත් බන්ධනාගාර හතරකට හදිසියේ මාරු කරයි
මීගමුව බන්ධනාගාරය තුළ මෑතකදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර පරිශ්‍රයට සිදු වූ දැඩි හානි සැලකිල්ලට ගනිමින්, එහි රඳවා සිටි සියලුම කාන්තා රැඳවියන් වාරියපොළ, බෝගම්බර, අඟුණකොළපැලැස්ස සහ කුරුවිට යන බන්ධනාගාර වෙත වහා මාරු කිරීමට පියවර…









