බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණික තත්ත්වයක්
කාලීන පුවත්

බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණික තත්ත්වයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතියි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්,…

‘ජුරාසික් පාර්ක්’ හි  ආචාර්ය ඇලන් ග්‍රාන්ට් ලෙස රඟ පෑ සෑම් නීල් මියයයි
කාලීන පුවත්

‘ජුරාසික් පාර්ක්’ හි ආචාර්ය ඇලන් ග්‍රාන්ට් ලෙස රඟ පෑ සෑම් නීල් මියයයි

‘ජුරාසික් පාර්ක්’ සහ ‘පීකි බ්ලැයින්ඩර්ස්’ යන චිත්‍රපට සහ ටෙලිනාට්‍යවල ප්‍රධාන චරිත නිරූපණය කළ ප්‍රකට නවසීලන්ත රංගන ශිල්පී සෑම් නීල් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී සඳුදා (13) අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ ඥාතීහු ප්‍රකාශ කරති. මිය යන විට…

බොරතෙල් මිල යළි ඉහළට
කාලීන පුවත්

බොරතෙල් මිල යළි ඉහළට

ඉරානය විසින් ගල්ෆ් කලාපයේ රටවලට එල්ල කරන ප්‍රහාර පුළුල් කිරීමත් සමඟ, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන බලශක්ති ප්‍රවාහනයට තර්ජන එල්ල වීම හේතුවෙන් ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල්…

දිස්ත්‍රික්ක හයකට උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදන
කාලීන පුවත්

දිස්ත්‍රික්ක හයකට උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදන

ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ගොවීන් ඇතුලු සියලු පාර්ශවයන්ට දැනුම් දෙයි. ඒ, ඉදිරි එල් නිනෝ පුරෝකතන හේතුවෙනි.වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ එච්. එම්. පී. එස්. ඩී. හේරත් පැවසුවේ ජලාශ 80 ක මේ වන විට…

කොළඹ සරසවියේ දේශන ගැන දැනුම්දීමක්
කාලීන පුවත්

කොළඹ සරසවියේ දේශන ගැන දැනුම්දීමක්

කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ අධ්‍යයන කටයුතු මාර්ගගතව පැවැත්වීමට තීරණය කර තිබේ.ඒ, අද සිට සතියක කාලයක් සඳහායි.එහි උප කුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක පැවසුවේ ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු තත්ත්වය හමුවේ සිසුන්ගේ ඉල්ලීම් සැළකිල්ලට ගනිමින් එම තීරණය ගත්…

අද සිට විශේෂ මදුරු මර්දන වැඩසටහන්
කාලීන පුවත්

අද සිට විශේෂ මදුරු මර්දන වැඩසටහන්

දිවයින පුරා අධි අවදානම් සහිත ඩෙංගු කලාප 60ක් ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද 13) ආරම්භ කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. අධි අවදානම් සහිත ඩෙංගු කලාප වලින් කලාප 23ක්ම බස්නාහිර…

මරියසෙල් ගුණතිලකගේ අවසන් ගමන අද
කාලීන පුවත්

මරියසෙල් ගුණතිලකගේ අවසන් ගමන අද

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (13) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.දේහය අද උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා බොරැල්ලේ බානි රේමන්ඩ් අවමංගල්‍යාගාරයේ තැන්පත් කර තැබෙන අතර…

ජනපතිගේ හදිසි නික්ම යාමෙන් අමරපුර උපසම්පදා උළෙලේ ආන්දෝලනයක්
කාලීන පුවත්

ජනපතිගේ හදිසි නික්ම යාමෙන් අමරපුර උපසම්පදා උළෙලේ ආන්දෝලනයක්

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ 2026 රාජ්‍ය උපසම්පදා මහෝත්සවය පසුගිය 09 වැනිදා පස්වරුවේ කළුතර බෝධිය අභියසදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුව ද, එහිදී ජනාධිපතිවරයාගේ හැසිරීම මේ වන විට දේශපාලන හා සමාජ කරළියේ…

ජිත්මා විජේතුංගට මීටර් 400 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්
කාලීන පුවත්

ජිත්මා විජේතුංගට මීටර් 400 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්

චීනයේ පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 23න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා මීටර් 400 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගැනීමට ජිත්මා ශෙනාරි විජේතුංග සමත්ව තිබේ. ඒ තරගය තත්පර 53.10කින් අවසන් කරමිනි. මෙය ජිත්මා විජේතුංගගේ හොඳම පෞද්ගලික තරග…

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි වසා දමයි
කාලීන පුවත්

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි වසා දමයි

ඉරානය විසින් නැවතත් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට පියවර ගෙන තිබේ. ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය සඳහන් කර ඇත්තේ ඒ අනුව නැවත දැනුම්දෙන තුරු මුහුදු මාර්ගය වසා දැමීමට පියවර ගෙන ඇති බවයි. සයිප්‍රස් ධජය සහිත…

error: Content is protected !!