ප්‍රදේශ කිහිපයකට වැසි – සෙසු ප්‍රදේශවලට වියළි කාලගුණයක්
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි – සෙසු ප්‍රදේශවලට වියළි කාලගුණයක්

අද (16) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ නවතම නිවේදනයේ ඒ බව දැක්වෙයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන්…

එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව 81%ක්
කාලීන පුවත්

එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව 81%ක්

ඔක්තෝබර්, දෙසැම්බර් අතර කාල සීමාවේ අතිප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව 81%ක් දක්වා ඉහළ ගොස් තිබේ.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න සඳහන් කළේ, ජාත්‍යන්තර පුරෝකථන ආයතන විසින් නිකුත් කළ නවතම වාර්තා අනුව එය පැහැදිලි වන…

ප්‍රධාන ජලාශ අසූවේ ධාරිතාව 48%ක් දක්වා පහළට
කාලීන පුවත්

ප්‍රධාන ජලාශ අසූවේ ධාරිතාව 48%ක් දක්වා පහළට

ප්‍රධාන ජලාශ අසූවෙහි (80) සමස්ත ජල ධාරිතාව සියයට හතළිස් අටක් (48ක්) දක්වා පහළ ගොස් තිබෙන බව වාරි මාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) ඉංජිනේරු ඒච්.ඒම්.පී.ඒස්.ඩී. හේරත් සඳහන් කරයි. ඉදිරි මාස කීපයේදී පුරෝකථනවලට අනුව වැසි රටාවේ වෙනස්වීම් හේතුවෙන්…

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 69,951 දක්වා ඉහළට
කාලීන පුවත්

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 69,951 දක්වා ඉහළට

වසරේ ගත වූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 69,951 දෙනෙකු වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.එම ඒකකය පැවසුවේ, මෙම මාසයේ ගත වූ දින 13දී පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 14,572 දෙනෙකු වාර්තා වී ඇති…

රුසියානු සමාගම් දෙකක් මෙරටට ඉන්ධන සැපයීමට ලියාපදිංචි වෙයි
කාලීන පුවත්

රුසියානු සමාගම් දෙකක් මෙරටට ඉන්ධන සැපයීමට ලියාපදිංචි වෙයි

රුසියානු සමාගම් දෙකක් මෙරටට ඉන්ධන සැපයිමේ සමාගම් ලෙස ලියාපදිංචි කර තිබේ.ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කළේ, ඒ අනුව අදාළ සමාගම් දෙකට මෙරටට ඉන්ධන මිල දී ගැනීමේ ටෙන්ඩර් සඳහා මිල ගණන්…

ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට
කාලීන පුවත්

ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට

2026 පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී ප්‍රංශය ගෝල 2-0කින් පරාජය කළ ස්පාඤ්ඤය, 2010 වසරෙන් පසු ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නාලදි. ඩැලස් ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී ස්පාඤ්ඤය ආරම්භයේ සිටම පන්දුවේ පාලනය සියතට ගනිමින්…

කතරගම ඇසල පෙරහැර මංගල්‍යයේ පළමු පෙරහැර අද
කාලීන පුවත්

කතරගම ඇසල පෙරහැර මංගල්‍යයේ පළමු පෙරහැර අද

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු පෙරහර අද(15) රාත්‍රියේ වීදි සංචාරය කෙරේ. කතරගම දේවාලයේ බස්නායක නිලමේ ආරච්චිගේ තිළිණ මධුසංඛ පැවසුවේ, දින 15ක් පුරා පැවැත්වෙන පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර ලබන 29 වැනිදා…

මගීන් ගෙන යා හැකි ඩ්‍රෝන යානා ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට සැලසුම්
කාලීන පුවත්

මගීන් ගෙන යා හැකි ඩ්‍රෝන යානා ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට සැලසුම්

මගීන් ගෙන යා හැකි ඩ්‍රෝන යානා සේවාවක් මෙරට ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් දමින්ද රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, මෙය නියමු ව්‍යාපෘතියක්…

පාසල්-පෙර පාසල් දරු­වන්ට ඇඟ වැසෙන ඇඳුම් ඇඳී­මට අව­සර
කාලීන පුවත්

පාසල්-පෙර පාසල් දරු­වන්ට ඇඟ වැසෙන ඇඳුම් ඇඳී­මට අව­සර

මදුරු දෂ්ට­න­යෙන් ආරක්ෂා වීම සඳහා පාසල් දරු­වන්ට නිල ඇඳු­මට අම­ත­රව අත් සහ කකුල් වැසෙන සේ සුදුසු ඇඳුම් ඇඳී­මට අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය අව­සර ලබා දී තිබේ. මීට අම­ර­තව පෙර පාසල් දරු­ව­න්ටද ආව­ර­ණය වන පරිදි සුදුසු ඕනෑම ඇඳු­ම­කින්…

ලොව හොඳම ආහාර සංචාරක ගමනාන්ත අතර ශ්‍රී ලංකාවත්
කාලීන පුවත්

ලොව හොඳම ආහාර සංචාරක ගමනාන්ත අතර ශ්‍රී ලංකාවත්

Travel And Tour World (TTW) ආයතනය විසින් 2026 වසර සඳහා ප්‍රකාශයට පත් කරන ලද ලොව විශිෂ්ටතම ආහාර ගමනාන්ත 50 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර තිබේ.එම ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය මෙක්සිකෝවට, දෙවැනි ස්ථානය ඉතාලියට, තෙවැනි…

error: Content is protected !!