දාරළුව පඬු කරඳ ගසේ නඩුව ඉවතට
කාලීන පුවත්

දාරළුව පඬු කරඳ ගසේ නඩුව ඉවතට

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදු කරන ගම්පහ දාරළුව ප්‍රදේශයේ තිබූ පඬු කරඳ ගසක් කපා වළ දමා තිබීම සම්බන්ධව බී වාර්තාවක් මඟින් ගොනු කර තිබූ පැමිණිල්ලකට අදාළව නීතිමය පියවර නොගන්නා බවට ගම්පහ වැඩ බලන දිසා…

පාසල් සංවර්ධන ගාස්තුත් ඉහළට
කාලීන පුවත්

පාසල් සංවර්ධන ගාස්තුත් ඉහළට

    පාසල් සංවර්ධන ගාස්තුත් ඉහළට පාසල් වාර විභාග ගාස්තු ඇතුළු වියදම් ඇතුළත් කිරීම හේතුවෙන් නව වසරේ පාසල් සංවර්ධන ගාස්තු 50% කින් පමණ ඉහළ දැමීමට සිදුවන බව පාසල් ප්‍රධානීහු පවසති.වාර විභාග ප්‍රශ්න පත්‍ර සඳහා පළාත්…

ලිට්‍රෝ ගෑස් මිලත් හෙට සිට ඉහළට
කාලීන පුවත්

ලිට්‍රෝ ගෑස් මිලත් හෙට සිට ඉහළට

ලෝක වෙළඳපලේ මිල තත්වයන් අනුව ලිට්‍රෝ ගෑස් මිල හෙට(04) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර ඇති බවත් ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 70ත් 90ත් අතර මිලකින් ඉහළ දමන බවත්…

දිල්ලියේ බරපතල වායු දූෂණයක්
කාලීන පුවත්

දිල්ලියේ බරපතල වායු දූෂණයක්

ඉන්දියාවේ අගනුවර දිල්ලියේ මේ වන විට දැඩි වායු දූෂණ මට්ටමක් පවතී. වාතයේ ගුණාත්මක භාවය මේ වන විට ශීඝ්‍රයෙන් පහළ බැසීමකට ළඟා වී ඇති අතර ඝන විෂ සහිත දුමාරයකින් නගරය වැසී තිබේ.නගරයේ වායු තත්ව දර්ශකය ආසන්න…

හිරු එළිය උණුසුම හා අහිංසක සිනා සොයා එන මුල්ම පෝලන්ත සංචාරක පිරිස දිවයිනට
කාලීන පුවත්

හිරු එළිය උණුසුම හා අහිංසක සිනා සොයා එන මුල්ම පෝලන්ත සංචාරක පිරිස දිවයිනට

ඉදිරි මාස කිහිඅපය තුළ යුරෝපය පුරා පවතින ශීත ඍතුව ඇරඹීමත් සමග පෝලන්තයේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයන් ගේ පැමිණීම ආරම්භ කරමින් ප්‍රථම ගුවන් යානය අද (03) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.186 දෙනෙකුගෙන් සමන්විත මෙම…

පවතින වැසි තව දුරටත්
කාලීන පුවත්

පවතින වැසි තව දුරටත්

  පවතින වැසි සහිත කාලගුණ තත්වය අද(03) දිනය තුළ තවදුරටත් වර්ධනය වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර සබරගමුව,…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හත් වැනි සැමරුම අද
කාලීන පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හත් වැනි සැමරුම අද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හත් වැනි සංවත්සර සැමරුම අදට (03) යෙදී තිබේ.ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් එම පක්ෂයේ සංවත්සර සැමරුම බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වීමට පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, නිර්මාතෘ බැසිල්…

මත්පැන් නිෂ්පාදන සමාගම් පහක බලපත්‍ර අත්හිටුවයි
කාලීන පුවත්

මත්පැන් නිෂ්පාදන සමාගම් පහක බලපත්‍ර අත්හිටුවයි

දීර්ඝ කාලයක් තිස්සේ හිඟ බදු පැහැර හැර තිබූ මත්පැන් නිෂ්පාදන සමාගම් පහක බලපත්‍ර අත්හිටවූ බව සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා සඳහන් කරයි..එම සමාගම්වල වාර්ෂික බලපත්‍රය පසුගිය ඔක්තෝබර් 30 වැනිදායින් අවසන් වූ හෙයින් ඒවායේ බලපත්‍ර…

වව්නියාවේ ගොවිතැනට රජයේ පූර්ණ සහාය දෙනවා
කාලීන පුවත්

වව්නියාවේ ගොවිතැනට රජයේ පූර්ණ සහාය දෙනවා

උතුරේ බෝග වගාවන් සාර්ථකව සිදු කළ හැකි බැවින් වැඩි අස්වැන්නක් මත පදනම් වූ වැඩි ආදායමක් සහිත බෝග වගාවන් සඳහා රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.ඒ වව්නියාව දිස්ත්‍රික් සංවර්ධන ප්‍රගති…

“ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘති කරන්න එපා” පිටිදූවේ හිමියන්ට මල්වතු කාරක සංඝ සභාවෙන් අවවාද
කාලීන පුවත්

“ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘති කරන්න එපා” පිටිදූවේ හිමියන්ට මල්වතු කාරක සංඝ සභාවෙන් අවවාද

ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘතියට පත්කරමින් කරන අනර්ථකාරී දේශන පැවැත්වීමෙන් වළකින ලෙස පිටිදූවේ සිරිධ්ම්ම හිමියන් වෙත මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභාව අවවාද කළ බවත් ඒ අනුව උන්වහන්සේ තම දේශනා ආගම දහමට අනුකූල ව පමණක් සිදු…

error: Content is protected !!