පාලිත තෙවරපෙරුම ගේ අන්තිම ඉල්ලීම ඉටු නොවේ;අවසන් ගෞරවයට විශාල පිරිසක්
කාලීන පුවත්

පාලිත තෙවරපෙරුම ගේ අන්තිම ඉල්ලීම ඉටු නොවේ;අවසන් ගෞරවයට විශාල පිරිසක්

හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරපෙරුම මහතාගේ දේහය පිළි­බඳ අව­සන් කට­යුතු තමන් විසින් සකස් කරන ලද සොහොනේ අඩුම මිල මීනි පෙට්ටි­යක් භාවිත කර පැය විසි හත­රක් ඇතු­ළත අව­සන් කට­යුතු සිදු කරන ලෙස ඔහු ඥාතීන්ට කළ ඉල්ලීම…

හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක්
කාලීන පුවත්

හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක්

නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව යුද හමුදා සේවයෙන් ඉවත් වීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ දීර්ඝ කාලීනව නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර…

ඉන්දීය මහ මැතිවරණය හෙට ඇරඹෙයි
කාලීන පුවත්

ඉන්දීය මහ මැතිවරණය හෙට ඇරඹෙයි

ලොව මැතිවරණ අතුරින් ප්‍රබලතම සංසිද්ධියක් සේ සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි.ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් (ලෝක් සභාව) සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලයකින් (රාජ්‍ය සභාව) සමන්විතය. හෙට (19) මහ මැතිවරණය පැවැත්වෙන්නේ ලොක් සභාවේ ආසන…

පරිසර හානි දන්වන්න කෙටි දුරකථන අංක
කාලීන පුවත්

පරිසර හානි දන්වන්න කෙටි දුරකථන අංක

පාරිසරිකව සිදු කරන වැරදි සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා 1997 සහ 1981 යන කෙටි දුරකථන අංක හඳුන්වා දී තිබේ. කැනීම් සිදුකිරීම, ගං ඉවුරු කාදනය සිදුකිරීම, කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කිරීම, පරිසර විනාශයන් ඇතුළු සියලුම පාරිසරිකව සිදුකරන…

වසර හැත්තෑ පහකට පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට හා ඕමානයට ලොකුම වැස්ස ඇද හැලෙයි
කාලීන පුවත්

වසර හැත්තෑ පහකට පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට හා ඕමානයට ලොකුම වැස්ස ඇද හැලෙයි

වසර හැත්තෑ පහකට පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට හා ඕමානයට ඇද හැළෙන වැඩිම වර්ෂාපතනය මේ වන විට ලැබෙමින් පවතී.අධික වර්ෂාව හා ගංවතුර හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට හා ඕමානයට දැඩි එල්ල වී ඇති බලපෑම් එල්ල…

තැපෑලෙන් පණිවිඩයක්
කාලීන පුවත්

තැපෑලෙන් පණිවිඩයක්

දේශීය හෝ විදේශීය පාර්සල් ලැබීමක් දන්වා ශ්‍රී ලංකා තැපෑල කිසිදු කෙටි පණිවිඩයක් (sms) ගනුදෙනුකරුවන් වෙත යැවීමක් සිදු නොකරන බව තැපැල්පති ආර්. පී. සත්තුමාර මහතා ප්‍රකාශ කරයි. වංචනිකව සකස් කළ වෙබ් අඩවියක් සහ උපක්‍රමිකව සකස් කරගත්…

පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව විදුලි සැර වැදීමක්!
කාලීන පුවත්

පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව විදුලි සැර වැදීමක්!

හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ හදිසි මරණයට විදුලිසැර වැදීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතු වී ඇති බව කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය කේ. එම්.…

උණුසුම ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
කාලීන පුවත්

උණුසුම ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මෙම නිවේදනයේ දැක්වෙන පරිදි උතුරු, උතුරු මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණ සහ වයඹ පලාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත්…

ජාතික පැළ සිටුවීමේ නැකත හෙට
කාලීන පුවත්

ජාතික පැළ සිටුවීමේ නැකත හෙට

නුතත සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන ජාතික පැළ සිටුවීමේ නැකත හෙට(18) පෙරවරු 10.16ට යෙදී තිබේ.ජාතික පැළ සිටුවීමේ නැකතට අවශ්‍ය පැළ ලබා ගැනීම සඳහා බීජ රෝපණය කිරීම පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.අප්‍රේල් 18 වැනි දිනට යෙදී…

තෙවරප්පෙරුමගේ මරණයට හේතුව විදුලි වයර් පෑගීමක් ?
කාලීන පුවත්

තෙවරප්පෙරුමගේ මරණයට හේතුව විදුලි වයර් පෑගීමක් ?

හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය ඔහුට අයත් පොල්වත්තකදී වැරදීමකින් සිදුවූ විදුලි වයර් පෑගීමකින් සිදුවූවක් බව ඔහුගේ වැඩිමහල් සහෝදරයාගේ පුත්‍රයෙකු වන අරුන් තෙවරප්පෙරුම මහතා නාගොඩ රෝහල අසළදී මාධ්‍ය වෙත පවසා තිබේ.මතුගම, යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි…

error: Content is protected !!