උඩරට දුම්රියේ ගාඩ්ලා වගකීම් පැහැර හරියි – සංචාරකයන්ගේ ජීවිත අනතුරේ
කාලීන පුවත්

උඩරට දුම්රියේ ගාඩ්ලා වගකීම් පැහැර හරියි – සංචාරකයන්ගේ ජීවිත අනතුරේ

උඩරට දුම්රියේ අවදානම් ලෙසින් ගමන් ගන්නා විදේශිකයන් නිතර දැකිය හැක. නානුඔය, නුවරඑළිය, හපුතලේ, ඇල්ල දක්වා සංචාරය සඳහා පැමිණෙන විදේශිකයන් මෙසේ ගමන් ගැනීම බහුලව සිදුවේ. එසේම පසුගිය කාලය තුළ විදේශිකයන් අනතුරු වලට මුහුණදුන් අවස්ථා බොහොමයක් තිබේ.…

ජල කප්පාදුවක් ගැන ජල සම්පාදන මණ්ඩලයෙන් දැනුම්දීමක්
කාලීන පුවත්

ජල කප්පාදුවක් ගැන ජල සම්පාදන මණ්ඩලයෙන් දැනුම්දීමක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජාඇල, කටුනායක, සීදූව, කැලණිය, බියගම, මහර, කඳාන සහ මිනුවන්ගොඩ වන…

පළාත් කිහිපයකට සවසට වැසි
කාලීන පුවත්

පළාත් කිහිපයකට සවසට වැසි

බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියා, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව සහ මධ්‍යම…

ලෝක ආහාර වැඩසටහන මඟින් ලැබුණු ආහාර ද්‍රව්‍ය බෙදා දීම ඇරඹේ
කාලීන පුවත්

ලෝක ආහාර වැඩසටහන මඟින් ලැබුණු ආහාර ද්‍රව්‍ය බෙදා දීම ඇරඹේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ආරම්භ කළ පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ ආහාර ගබඩා පරිශ්‍රයේදී…

සංචාරක කලාප වල වෙළඳ සල් ආශිත විශේෂ සෝදිසි
කාලීන පුවත්

සංචාරක කලාප වල වෙළඳ සල් ආශිත විශේෂ සෝදිසි

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයින් වැඩි වශයෙන් ගැවසෙන ප්‍රදේශවල වෙළඳ සල් ආශ්‍රිතව විශේෂ විමර්ශන හා වැටලීම් සිදු කිරීමට තීරණය කොට තිබේ.පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂක( වැටලීම් සහ විශේෂ විමර්ශන) සංජය ඉරසිංහ මහතා පැවසුවේ, කොළඹ ගොල්ෆේස් ප්‍රදේශය,…

දුම්රිය ගමන්වාර 4 ක් අවලංගුයි
කාලීන පුවත්

දුම්රිය ගමන්වාර 4 ක් අවලංගුයි

දුම්රිය බලවේග කට්ටල නොමැති වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 4 ක් අවලංගු කිරීමට දුම්රිය පාලනාධිකාරිය කටයුතු කර තිබේ. මෙසේ අවලංගු කිරීමට කටයුතු කොට ඇත්තේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර දෙකක් හා කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමන්…

ඊශ්‍රායලයෙන් ඉරානයට මිසයිල ප්‍රහාරයක්
කාලීන පුවත්

ඊශ්‍රායලයෙන් ඉරානයට මිසයිල ප්‍රහාරයක්

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායලය අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇත.ඒ බව ඇමෙරිකානු බලධාරීන් ද තහවුරු කොට තිබේ.ඉදිරි දිනවලදී ද ඉරානයට පහර දෙන බව ඊශ්‍රායලය කල්…

සියඹලංගමුවේ ඇතා සහ දළපූට්ටුවා යන සද්දන්තයන් අතරට ආ මිනිස් සද්දන්තයා;අවසන් කටයුතු අද
කාලීන පුවත්

සියඹලංගමුවේ ඇතා සහ දළපූට්ටුවා යන සද්දන්තයන් අතරට ආ මිනිස් සද්දන්තයා;අවසන් කටයුතු අද

මිනිසුන්ට සේම සතා සීපාවාට ද අසීමාන්තිකව ආදරය කළ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අව්‍යාජ දේශපාලනඥයකු වූ හිටපු වන ජීවී අමාත්‍ය අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතා ගේ දේහය ඔහු ජීවත් ව සිටිය දී කරන ලද ඉල්ලීමකට අනුව අද(19) පස්වරුවේ…

තිළිණ ගමගේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් පදවියට
කාලීන පුවත්

තිළිණ ගමගේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් පදවියට

අධිකරණ සේවා කොමිෂන් සභාව මඟින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වශයෙන් පත් කොට තිබේ. ඒ මහතා ලබන 22 වැනිදා නව තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.2008 වසරේ දී මහේස්ත්‍රාත්වරයකු වශයෙන් අධිකරණ සේවයට…

සංචාරක කර්මාන්තය දියුණු කරන්න නව පිම්මක්
කාලීන පුවත්

සංචාරක කර්මාන්තය දියුණු කරන්න නව පිම්මක්

සංචාරක කර්මාන්ත දියුණු කිරීම අරමුණු කරගෙන රටවල් 145 ක් සමග සම්බන්ධ වී ඔවුන්ට ආවේණික මවු භාෂාවලින් ශ්‍රී ලංකාවේ වීසා ඉල්ලුම් කිරීමේ නව ක්‍රමවේදයක්  ක්‍රියාත්මක කළ බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවැසීය. ජී.වී.එස්.…

error: Content is protected !!