බස් ධාවනය ගැන දැනුම්දීමක්
අලුත් අවුරුද්ද සඳහා ගම්බිම් බලා ගිය මගී ජනතාවගේ පහසුව සඳහා අද (17) දිනයේ බස් රථ වැඩි ධාරිතාවයකින් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව ලංකා පෞද්ගලික බස්රථ හිමයන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ,…
අලුත් අවුරුද්ද සඳහා ගම්බිම් බලා ගිය මගී ජනතාවගේ පහසුව සඳහා අද (17) දිනයේ බස් රථ වැඩි ධාරිතාවයකින් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව ලංකා පෞද්ගලික බස්රථ හිමයන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ,…
සර්වෝදය ව්‍යාපාරය නිර්මාණය කරමින් ප්‍රසංශනීය යුග මෙහෙවරක යෙදුණු ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා ඊයේ 16) කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. ඒ මහතා අභාවප්‍රාප්ත වන විට ඔහු 92 වැනි වියේ පසු විය.ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා1958 ආරම්භ කරන…
මෑත කාලීන දේශපාලඥයන් අතුරින් මතු වූ සුවිශේෂ ජන හිතකාමී මාදිලියක් නියෝජනය කළ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමකින් ජීවිතක්ෂයට පත්වී තිබේ.ඔහු මිය යන විට ඒ මහතා 64 වියේ පසුවිය.මතුගම ප්‍රදේශයේ පිහිටි…
ජන මාධ්‍ය මඟින් ජ්‍යොතීර්වේදීන් වශයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටි කිහිප දෙනකු පසුගිය අලුත් අවුරුදු උත්සව වලට පූර්වගාමීව ජ්‍යොතිෂ අනාවැකි වශයෙන් පැවසූ කරුණු මුළුමනින්ම අසත්‍ය බව ජනතාව හමුවේ දිගින් දිගටම අනාවරණය වීම නිසා මෙවර ජ්‍යොතිෂය මඟින් අලුත්…
කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයන්ට ආහාර පිසීම සඳහා ලබා දෙන වියළි අමු ද්‍රව්‍ය සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බාල ඒවා බවත් ඇතැම් අවස්ථාවලදී රෝගීන්ගේ ආහාර වේල සඳහා ලබාදෙන එළවළු ද කුණු වීමට…
අලුත් අවුරුදු සමයේ ගිනිකෙළි අනතුරු අඩු වී ඇති බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. ඒ, පසුගිය වසරවලට සාපේක්ෂව 100%ක අඩුවීමක් බවයි ඔහු සඳහන් කරයි. කෙසේවෙතත් ගිනි කෙළි හේතුවෙන් සුළු තුවාල ලැබූ…
ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 6ක් අද (16) දිනයේ අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ, දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන්.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ යන පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට තවදුරටත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම නැගෙනහිර සහ ඌව යන පළාත්වලට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට ද මෙම වැසි ඇති…
ලොකු ලූනු අපනයන කිරීමට ඉන්දියාව පනවා ඇති තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් නිල වශයෙන් ඉවත් කර ඇතැයි මෙරට ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය. ඒ අනුව ලොකු ලූනු මෙට්‍රික් ටොන් දස දහසක් දක්වා මෙරටට අපනයනය…
අධිවේගී මාර්ග වල රථවාහන ධාවනය කිරීම සියයට 10 කින් පමණ ඉහළ ගොස් ඇතිබව අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ අධ්‍යක්ෂ ආර්.අයි.ඩී.කහටපිටිය මහතා පැවසීය. ඒ අනුව ඊයේ දිනය රථවාහන එක්ලක්ෂ විසි අට දහසක් ධාවනය වී තිබේ.…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes