පාරිභෝගික නීති උල්ලංඝනය කළ වෙළෙන්දන් 726 දෙනෙකුට එරෙහිව නඩු
සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ වෙළඳසැල් පරීක්ෂා කිරීමේදී පාරිභෝගික නීති උල්ලංඝනය කරමින් කටයුතු කළ වෙළෙන්දන් 726 දෙනෙකුට එරෙහිව නඩු පවරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි. මෙම වෙළෙන්දන් මිල දර්ශන ප්‍රදර්ශනය නොකිරීම ඇතුළු වැරදි කිරීම…









