උත්සව සමයේ මගී ප්‍රවාහන ගැටලු සඳහා දුරකථන අංක කිහිපයක්
මෙම උත්සව සමයේ පොදු මගී ප්‍රවාහනය සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් ඇමතිය හැකි දුරකතන අංක කිහිපයක්, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රීලංගම) සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මහජනයා වෙත හඳුන්වාදී තිබේ.ඒ මෙලෙසිනි.ජාතික ගමනාගමන…









